IMG-LOGO

බදුල්ලේ බස් අනතුරින් තුනක් මරුට 26ක් රෝහලට

(ප්‍රසාද් රුක්මල් සහ පාලිත ආරියවංශ )

බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ තිබිරිගස්පිටිය 4 කනුව ප්‍රදේශයේ දී අද (21) පස්වරුවේ වන්දනා නඩයක් රැගත් පෞද්ගලික බසයක් විදුලි කනුවක ගැටී මාර්ගය හරහා පෙරලීයාමෙන් තිදෙනකු මියගොස් 26 දෙනෙකු තුවාල ලබා බදුල්ල ශික්ශන රෝහලට ඇතුලත් කළ බව බදුල්ල පොලිසිය පවසයි .

අනුරාධපුර තබුත්තේගම පහලගම ප්‍රදේශයේ පදිංචි පිරිසක් මෙසේ අනතුරට මුහුණ පා ඇති බව පොලිසිය කීය .

මොවුන් අද (21) අලුයම අනුරාධපුර සිට ඇල්ල ප්‍රදේශයට වන්දනාවේ පැමිණ යළි බදුල්ල මහියංගන මාර්ගය ඔස්සේ අනුරාධපුර බලා යමින් සිටියදී මෙසේ බස් රථය අනතුරට පත්ව ඇතයි පොලිසිය සදහන් කළේය .

මෙම අනතුරින් බස් රථයේ රියදුරු , රියසහයක තුවාල නොලබා බේරී ඇති බව පොලිසිය පවසයි .

 

 



අදහස් (0)

බදුල්ලේ බස් අනතුරින් තුනක් මරුට 26ක් රෝහලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2053 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 637 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 723 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site