IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


බදුවලට එරෙහිව වෛද්‍ය සංසදයත් වර්ජනයට එකඟයි

(අංජුල මහික වීරරත්න)

අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ගෙන යන වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය ද සහයෝගය ලබාදෙන බව එහි සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අදාල වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහයෝගය ලබා දෙන්නේ වෛද්‍යවරුන් ලංකාවේ රඳවා ගැනීමට දරන උත්සාහයක් වශයෙන් යැයිද බෙල්ලන මහතා සඳහන් කළේය.

අසාධාරණ බදු ප්‍රතිපත්තිය නිසා වෛද්‍යවරුන් රට අතැර යාම වැඩි වී තිබෙන බව කී බෙල්ලන මහතා ඒ අනුව වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ප්‍රසාදාත්මකව අගය කරන බවද සඳහන් කළේය.

 



අදහස් (2)

බදුවලට එරෙහිව වෛද්‍ය සංසදයත් වර්ජනයට එකඟයි

Bamunuarachchi Thursday, 02 November 2023 10:03 PM

ඈ බොල ධනවත් Middle East රටවල් කීපයක් හැරෙන්න බදු නොගහ තිබෙන රටක් කියපන් බලන්න. දොස්තරලා, ලෝයර්ලා තරම් හම්බ කරන එවුන් වෙන රටේ නැහැ. බොලාට වෙන රටකට ගියොත් බදුවලින් බේරෙන්න බැහැ. කැනඩාවට ආවොත් 30% Federal රජයට ගෙවලා Provincial government එකටත් 30% බදු ගෙවන්න ඕනේ. Ireland ගියොත් 40% කෙලින්ම බදු. Private ප්‍රැක්ටිස් නැහැ... බදු රහිත වාහන නැහැ, නිල නිවාස නැහැ. දොස්තර එනකොට පුටුවෙන් නැගිටින ගොබ්බයෝ නැහැ.

:       0       0

Prabha Friday, 03 November 2023 01:17 AM

ඉස්සෙල්ලාම දොස්තරලා, පෙරකදෝරුවත් අනිත් මිනිස්සු වගේම බදුගෙවලා එන්න.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 114 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site