(ප්‍රසාද් රුක්මල්)
බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ අංක 1046 දරන රාත්‍රි තැපැල් දුම්රිය මීට ස්වල්ප වේලාවට පෙර අද ((5) රාත්‍රි පිලිපැනීමට ලක්වීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .
රාත්‍රි තැපැල් දුම්රිය ඉන්ජින් දෙකකින් සමන්විත අතර , දුම්රියේ ඉදිරිපස ඉන්ජිම බණ්ඩාරවෙල දියතලාව අතර ඇති පාලම උඩදී මෙසේ පිලීපැනිමට ලක් ව ඇති බවද දුම්රිය ප්‍රකාශයකු කීය .
කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන අංක 1017 දරන විශේෂ සීග්‍රගාමි දුම්රිය හපුතලේ දුම්රිය ස්ථානයේ නවතා තබා ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කලේය .
බදුල්ල දුම්රිය ස්ථානයේ දුම්රිය ආපදා සේවකයන් දුම්රිය පීලීගත කිරිමට පිටත් කර යැවීමට කටයුතු සිදු කරන බවද දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයකු වැඩිදුරටත් සදහන් කළහ .
2025 දෙසැම්බර් මස 18
563
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
279
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1081
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බදුලු රාත්‍රී තැපැල් දුම්රිය පීලි පනී
Warnasinghe Saturday, 06 July 2024 04:38 AM
මේ දුම්රිය වල නම් වෙනස් කළ යුතුයි.. පීලි පනී දුම්රිය 1,2 ආදි වශයෙන්
kotiya Saturday, 06 July 2024 06:00 AM
යකුනේ ඔය පීලී ගලවලා දාලා ඔය රේල් පාර තියෙන තැනට තාර දාලා බසුයි ලොරියි දුවවපල්ලකෝ. හැමදාම බැලුවොත් පීලි පැනලා... කියලා යන්නේ.
අමා Saturday, 06 July 2024 10:24 AM
සති 3 කට විතර කලින් මම කිව්වා, දුම්රිය පීලි පැනීම් අතර මග නැවතීම් හා වර්ජන ආදී සිදුවෙයි කියලා. ඉදිරි මාස කිහිපය ඔය ආකාරයටම වෙයි.