IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


බදුලු ගිය දුම්රිය යත්තල්ගොඩ නවතී

(ඩයනා උදයංගනී)

කොළඹ කොටුව සිට බදුල්ල බලා පෙරවරු 9.45 ට ගමන් ඇරඹූ අංක 1007 දරණ සීඝ්‍රගාමී  දුම්රිය  යත්තල්ගොඩ දුම්රිය ස්ථානයේදී කාර්මික දෝෂයකට ලක්ව ඇත. 

එම දුම්රිය කොළඹ කොටුව සිට මහනුවර දක්වා පෙරවරු 10.35 ට  ගමන් ඇරඹූ දුම්රිය ආධාරයෙන් පොල්ගහවෙල දුම්රිය ස්ථානය දක්වා තල්ලු කිරීමට පියවර ගෙන ඇත.

මේ හේතුවෙන් බදුල්ල බලා ගමන්ගන්නා මගීන් දැඩි පීඩාවකට පත්ව සිටිති. 



අදහස් (1)

බදුලු ගිය දුම්රිය යත්තල්ගොඩ නවතී

Sunil Thursday, 23 February 2023 01:55 PM

මෙම දුම්රිය දෙකම යත්තල්ගොඩ දුම්රිය ස්ථානයේ නවත්වන බව වෙනත් දුම්රිය ස්ථානවලදී නිවේදනය කළාද? මේ ආකාරයෙන් හිතන හිතන තැන්වල දුම්රිය නැවැත්වීම මගීන්ට කොතරම් පහසුවක්ද?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 435 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 611 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 248 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site