IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


බදුල්ල අයියා - මලෝ ගැටුමේ අයියා රිමාන්ඩ්

(පාලිත ආරියවංශ)

බදුල්ල නගරයේ ඇති ඔරලෝසු කණුව අසලදී  සිය බාල සොයුරාට මන්නා පිහියක් පරහදී බරපතල කැපුම් තුවාල කළ අයියා  ලබන 3 වැනි දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි බදුල්ල මහේස්ත්‍රාත් නුජිත් ද සිල්වා මහතා අද 21 දා සවස නියෝග කළේය.

මෙසේ රිමාන්ඩ් බාරයට පත් කරනු ලැවේ වේලු උදයකුමාර නමැත්තෙකි.

මේ ගැටුමේදී අයිය මලෝ දෙදෙනාම තුවාල ලබා තිබූ බැවින්  දෙදෙනාම රෝහල් ගත කර තිබිණ.

බදුල්ල මහේස්ත්‍රාත්වරයා රෝහලට ගොස් සැකකරු පරීක්ෂා කිරිමෙන් පසු රිමාන්ඩ්  ගත කරන ලොසට නියෝගය කළේය.

පොලිස් ආරක්ෂාව යටතේ සිටි සැකකරු බදුල්ල බන්ධනාගාරයේ නිලධාරින් යටතට පත්විය.

 



අදහස් (2)

බදුල්ල අයියා - මලෝ ගැටුමේ අයියා රිමාන්ඩ්

Kapila Thursday, 22 May 2025 06:10 AM

ඔන්න බොහොම කාලෙකට ඉස්සර එක අයියා කෙනෙක් දේපොළ ගන්න තමන්ගෙම මල්ලිටත් තාත්තටත් ලොකු තාත්තටත් පිහියෙන් කොටල බරපතළ ලෙසට තුවාල කලා ඉතින් පොලිසිය උසාවියේ නඩවක් පැවරුවා ඉතින් නඩුවට නීතිවේදින් හැටියටත් අයියා මලෝ දෙන්නෙක් අල්ලා ගත්තා අවුරුදු ගණනක් නඩු කියල අන්තිමේ සමාදානය ඇතිවුණා ඔහොම කාලයක් ගියාම අයියා මියගියාම මල්ලි කලේ ගැටලුවට හේතුවුනු ඉඩම අයියගෙ පුතාට ලියල දීම කලා ඉතින් මල්ලිගෙ දූල පුතාල තමන්නෙ පියා ගෙදරින් පලවා හැරියා දැන් ඔහු විදුලිය ජලය නැති කටුමැටි පැලක උයා පිහාගෙන කාල තනිවම ඉන්නවලු

:       0       0

Bunny Preena Thursday, 22 May 2025 09:31 AM

ඉඩමක ආරවුලක් වත්ද ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site