IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


‘බදියුදීන් ගැන විමල් කියූ කිසිදු සාක්කියක් නීති ආයතනවලට දී නෑ’

(නිමල කොඩිතුවක්කු)

රිෂාද් බදියුදීන්  මහතා සම්බන්ධයෙන් විමල් වීරවංශ මහතා ඔප්පු  කරන බවට කියූ  කිසිදු සාක්කියක් මේ වනවිට  වගකිව යුතු කිසිදු  නීතිමය ආයතනයකට  හෝ ලබා දී නැතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි පැවැසීය.

විමල් වීරවංශ මහතා ඇතුළු පිරිස මාධ්‍ය තුළ බොහෝ දේවල් ප‍්‍රකාශ කළත් ඔවුන්ට ඒ කිසිවක් සනාථ කිරීමට  නොහැකි වී ඇතැයි ද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

කොළඹ අරලියගහ මන්දිරයේ   අද(8) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි මෙසේද කීය.

‘‘ රිෂාද් බදියුදීන් මහතා සම්බන්ධයෙන් විමල් වීරවංශ මහතා ඔප්පු කරනවා කියපු එතුමන් ළඟ තියෙනවා කියපු  කිසිදු සාක්ෂියක් මේ වනවිට   වගකිව යුතු කිසිදු  නීතිමය ආයතනයකට  ලබා දීලා නැහැ. පාස්කු  ඉරිදා ප‍්‍රහාරය  සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති රිෂාද් බදියුදීන් මහතා සම්බන්ධයෙන්  වන චෝදනා ඔප්පු කිරීමේ  විශාල කාර්යභාරයක් විමල් වීරවංශ මහතා සතුව තියෙනවා.

විමල් වීරවංශ මහත්තයා මාධ්‍ය තුළ බොහෝ දේවල් ප‍්‍රකාශ කළාට ඔවුන්ට කිසිවක් සනාථ කිරිමට, ඔප්පු කිරීමට නොහැකි වී තිබෙනවා.  සදාචාරාත්මකව ඔවුන්ට විශේෂයෙන්ම  අයිතියක් තියෙනවා මේ ගැන ඔප්පු කරනවා’’ යැයිද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

(ඡායාරූප - ඉෂාන් සංජීව)



අදහස් (0)

‘බදියුදීන් ගැන විමල් කියූ කිසිදු සාක්කියක් නීති ආයතනවලට දී නෑ’

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

’’වියට්නාමේ ඉඳන් මං ඡන්දෙ දාන්න එනවා’’
2025 මැයි මස 03 4 0

මැයි 6 වැනිදා වියට්නාමයේ ඇරැඹෙන ජාත්‍යන්තර වෙසක් උළෙලේ සමාරම්භක අවස්ථාවට සහභාගී වී ඡන්දය දැමීම සඳහා නැවත ලංකාවට එන බව ජනාධිපති අනුර දිසානායක මහතා කීය


පාර්ලිමේන්තු ලොක්කෝ මැතිසභා වියදමින් සවාරි ගිහින්
2025 මැයි මස 03 1771 0

කථානායක නියෝජ්‍ය කතානායක නියෝජ්‍ය කාරක සභා සභාපති ලබා දෙන වාහන සංඛ්‍යාව දෙකක් දක්වා අඩු කිරීමටත් පාර්ලිමේන්තු මහ ලේකම් නියෝජ්‍ය මහලේකම් සහකාර මහලේක


අදත් තැනින් තැනට තද වැස්ස
2025 මැයි මස 03 118 0

අන්තර් නිවර්තන අභිසාරි කලාපය තවතදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඩෑන්ට වෙඩි තැබූ වෙඩික්කරු මාට්ටු
2025 මැයි මස 03 1661 0

වැල්ලම්පිටිය ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයකදී ඩෑන් ප්‍රියසාද් නැමැත්තාට වෙඩි තැබූ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨ


දුම්රිය ටිකට් විභාගකරු අල්ලස් දැලේ කොටුවේ
2025 මැයි මස 02 1777 0

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සංචාරක ප්‍රවේශපත්‍ර විභාගකරුවකු රුපියල් 1500/= ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා වි


එ’ජා වෙසක් උළෙලේ ප්‍රධාන ආරාධිතයා අනුර
2025 මැයි මස 02 1565 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ නිල සංචාරයක් සඳහා හෙට(3) රාත්‍රියේ දිවයිනෙන් බැහැර යයි.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 518 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 138 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1157 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site