IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


බෙදුම්වාදයට පණ දෙන කුමන්ත්‍රණ පරදවමු

 

(යොහාන් භාසුර)

‘බෙදුම්වාදයට පණ දෙන කුමන්ත්‍රණ පරදවමු’ යන තේමාව යටතේ බොදු උරුමය සුරැකීමේ ජාතික ව්‍යාපාරය කොළඹ ගාලුමුවදොර අරගල භූමියේදී අද (17) විරෝධතාවක් පැවැත්වූහ.

මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා පසුගියදා කළේ යැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මතය ඉදිරිපත් කරන ලෙස එහිදී විරෝධතාකරුවෝ ඉල්ලා සිටියහ.

එම පිරිස ඉන් පසුව ජනාධිපති ලේකම් කාර්යාලයට සංදේශයක් ද භාරදුන්හ.

(ඡායාරූප: ගයාන් අමරසේකර)  



අදහස් (9)

බෙදුම්වාදයට පණ දෙන කුමන්ත්‍රණ පරදවමු

athura Wednesday, 17 August 2022 03:09 PM

ඔය ඉතුරු වෙලා ඉන්න රාජ උෂ්ණ කට්ටිය තමයි.

:       0       0

කිරි පුතා Wednesday, 17 August 2022 03:10 PM

කොටි සහ ඔටුවන් එකතුව පරයින්ට මුදල් දී කළ අරගලයේ ප්‍රතිඵල රටට දැනෙමින් පවතියි. මහා ව්‍යවසනයක පෙරනිමිති පහළ වී ඇත. එය ආර්ථික ප්‍රශ්නවලට වඩා උග්‍රය..

:       26       18

AnuraWednesday, 17 August 2022 06:50 PM

ප්‍රභාකරන් අද හිටියනම් රාජපක්ෂලාව ආපහු බලයට එන්න පුළුවන් උපරිමයෙන්ම උදව් කරනවා , මොකද මිනිහට අවුරදු 30 ක් යුද්ද කරලත් කරගන්න බැරි උන දේ මැදමුලන අයියල මල්ලිලා ටික එකතුවෙලා මාස 30 න් කරානේ.

:       3       4

අරුම උරුම! Wednesday, 17 August 2022 03:32 PM

හා... හරි කියමු බලන්න බොදු උරුමය කියලා මොකක්ද අද රටේ තියෙන්නේ කියලා... පිරිත කියන්නේ අද සිංහලෙන්... බණ කියන්නේ කවියෙන්... පන්සල් වටේ මත්වතුර කඩවල්... ඉරිදාට පන්සලේ උපකාරක පන්ති... දැහැමි බව පෙන්නගෙන අතේ සුදු නූලක් බැඳගෙන ඒ අතින්ම බීර බෝතලය උගුරට හලාගන්න. මරණයකට පමණක් පාංශුකූලෙට පන්සලකට යන.. පන්සල් ඇතුලේ මගුල් ප්‍රී-ෂූට් කරන... චීවර ඇඳගෙන පෙළපාලි උද්ඝෝශන කරන කරුමයක් නේද තියෙන්නේ..? හැබැයි මුස්ලිම් අය රටට ගෙන්වන ඉහළම වාහනයේ නැගලා ... ඒ අයම ගෙන්වන මොබයිල් ෆෝන් එක අතේ තියාගෙන... ඒ අයම ගෙන්වන ලැප්ටොප් පාවිච්චි කරකර පෙන්වන අරුම උරුම...!

:       8       16

Bamunuarachchi Wednesday, 17 August 2022 05:06 PM

අපිත් එන්නම් ඔය අරගලයට... රනිල් නවතින්නේ ISGA එකෙන් එහාට ගිහිල්ලා උතුර දෙමළුන්ටත් නැගෙනහිර මුස්ලිම් අයටත් දීලයි. අරගලකාරයනි, දැන් නුඹට සැපයිද? ඔබ මේ ටික කළේ රටට කෙලවන්න කියලා තව ටික දවසකින් තේරේවි...

:       17       15

fairoosWednesday, 17 August 2022 08:19 PM

අනේ මෙහෙමත් බයියෝ. හොඳට තිබිච්ච රටට නන්දසේන කරපු හරිය මදැයි. තව ටිකයි තියෙන්නේ කෙළවගන්න. ඔයට ටික රනිල්ට කියලම කරගන්න.

:       3       5

ගොන් පාලකයෝ කොමිස් බයියෝWednesday, 17 August 2022 10:05 PM

නැතිවෙන්න තව දෙයක් නෑ. පොහොට්ටුවන් අසූචි නැව්වලටත් ඩොලර් ගෙවලා ඒකෙනුත් කොමිස් ගැහැව්වා. යන්තම් පරාක්‍රම සමූද්‍රයේ ඇවිදින මංතීරු හදන එක ජන හඬ හින්දා වැළකුණා. 15 ක කැබිනට් එකක් ඉන්න ඕනේ රටේ වැඩි දෙනෙක් සාමාන්‍ය පෙළ අසමත් ඇමැති මණ්ඩලයයි.. ඔවුන්ගෙන් වැටෙන කොමිස් අහුලගෙන කන බයියොයි කට්ටියට රටේ ආදායම ගියාම දැන් ඇඳිවතත් බේරගන්න බැරි තත්වයක් තියෙන්නේ...!

:       0       0

විපරමා Wednesday, 17 August 2022 10:53 PM

ආසියාවේ ආශ්චර්යයි, සෞභාග්‍යයේ දැක්මයි පෙන්වනවා කියලා, ජනතාව රවට්ටපු මහපාරට ඇදලා දාපු දූෂිත, බලලෝභී පවුල් පාලනේ අයගේ අසුචිත් හොඳයි කියලා හිතාගෙන ඉන්න වහල්ලු ගැන කවර කතාද?

:       0       0

BamunuarachchiThursday, 18 August 2022 06:24 AM

මුස්ලිම් මිනිස්සුන්ට ඒ කාලේ රට හොදයි.රටේ වටිනා ඇමැතිකම් 43 ගත්ත නිසා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 447 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1036 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site