IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


බද්දට දුන්න නිවසේ භාණ්ඩ විකුණලා

( බිමල් ශ්‍යාමන් ජයසිංහ )

බදු ගිවිසුමක් මත ලබාගත්  පන්නිපිටිය පැලන්වත්ත ගුවන් හමුදා නිලධාරියාගේ නිවසේ  තිබූ රුපියල්  7 ක පමණ දේපල හොර රහසේ විකුණූ එංගලන්ත උපාධිධාරී 38 හැවිරිදි පුද්ගලයා සහ ඔහුගේ මව අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි.

එලෙස විකුණා තිබුනේ  නිවස සමග බදු පදනම මත ලබා දුන් මේස, පුටු විදුලිපංකා ශීතකරණයක් ගෑස් සිලින්ඩර් ඇඳන් හා මෙට්ට යනාදිය බව පොලිසිය කියයි.

බොරැල්ල ප්‍රදේශයේ පදිංචි ගුවන් හමුදා නිලධාරියාට අයත්ව තිබූ මෙම නිවසේ බඩුබාහිරාදිය සමග අත්අඩංගුවට ගත් සැකකාර මවට සහ පුතුට මීට වසරකට පමණ ඉහතදී මාසිකව රුපියල් 30000 ක බදු පදනම මත ලබා දී තිබූ අතර එළඹෙන අප්‍රේල් මස අටවෙනි දින  බදු ගිවිසුම නිමවීමට තිබූ බව පොලිසිය කියයි

 

 



අදහස් (3)

බද්දට දුන්න නිවසේ භාණ්ඩ විකුණලා

Thakseru Tuesday, 12 March 2024 02:12 PM

මේස,පුටු.ඇද,මෙට්ට ,සීතකරන ගෑස් සිලින්ඩර ඇතුළු භාණ්ඩ රුපියල් හතකට වටිනාකම තක්සේරු කලේ කොහොමද මේ කාලයේ රුපියල් හතකින් කරන්න පුළුවන් මොකක්ද

:       0       0

Bamunuarachchi Tuesday, 12 March 2024 06:46 PM

මගේ වික්‍රමසිංහපුර නිවසකටත් බද්දට හිටපු කාලකන්නි ඔය ටිකම කලා. සියළුම උපකරන මම පිටරටින් ගෙන ගොස් සවිකරපුව. උන් ඒවා කලින් දැකලාවත් නැතුව ඇති.

:       0       0

Anil Kumara Wednesday, 13 March 2024 02:20 PM

ගෘහභාණ්ඩේ මඳක් භාවිතා කළ ගිනිපෙට්ටියක් වෙන්ටැති මගේ හිතේ. ඔව් ඔව් රුපියල් හතක් විතර වටියි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 308 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site