(යොහාන් භාසුර)
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්‍ෂ 20 අද (27) පස්වරු දක්වා වරායෙන් නිදහස් කරගැනීමට නොහැකි වී ඇති බවත් එම බිත්තර තවමත් පරීක්‍ෂණ මට්ටමේ පවතින බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා අද පස්වරුවේ පැවසීය.
එම බිත්තර තොගය පසුගිය 23 වැනිදා කොළඹ වරායට ළගා වූ අතර සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මීට දින දෙකකට පමණ පෙර පරීක්‍ෂණ සඳහා බිත්තර සාම්පල ලබාගත්තේය.
කෙසේ වෙතත් මේ දක්වා එම පරීක්‍ෂණ වාර්තා ලැබී නොමැති බව දැනගන්නට තිබේ.
2025 දෙසැම්බර් මස 18
436
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බිත්තර සෞඛ්‍ය පරීක්‍ෂණ වාර්තා අදත් නෑ
නිහාල් Monday, 27 March 2023 05:38 PM
බිත්තර නරක් වෙන තුරු පරීක්ෂණ කරන්න