IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


බිත්තර ලක්‍ෂ 20ක් සෙනසුරාදා එයි

 

(යොහාන් භාසුර)

දේශීය වෙළෙඳපොල තුළ බිත්තර මිල දරාගත නොහැකි ලෙස ඉහළ යෑමට පිළියමක් ලෙස ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර ලක්‍ෂ 20 ක් රැගත් නෞකාව ලබන සෙනසුරාදා රාත්‍රී ශ්‍රී ලංකාවට ළගාවීමට නියමිත බව රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය.

එම බිත්තර තොගය මේ වන විට නැව්ගත කර ඇති බවත් එම නෞකාව අද දිනයේ ඉන්දියාවෙන් පිටත් වීමට නියමිත යැයි දැනුම්දී ඇති බවත් එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (6)

බිත්තර ලක්‍ෂ 20ක් සෙනසුරාදා එයි

Hafeel Thursday, 23 February 2023 01:38 PM

ඔන්න රනිල් ඩොලර් ඉතුරු කරගෙන ආර්ථිකය ගොඩදාන හැටි... විලි ලැජ්ජයි. අවුරුදු 46ක් දේශපාලනයේ නිරතවෙමින් රටේ විවිධ තනතුරු දරමින් කරපු හපන්කම...

:       38       13

පිටිගල මිලානෝ Thursday, 23 February 2023 02:05 PM

අපේ රටේ ප්‍රෝටීන් අවශ්‍යතාව ලාභයටත්, ගුණාත්මකවත් සපයාගන්න පුළුවන් බහුලව ඇති මුරුංගා කොළ කෑමෙන්... මා සිටින රටේ මෙය මිලඅධික කෑමකි. අප මෙය සපයා ගන්නේ වියළි කුඩු ලෙසයි...

:       0       87

Lalla Thursday, 23 February 2023 04:56 PM

බිත්තර මිල දරාගත නොහැකිය කියන්නේ බොරුවක්. දේශීය සැපයුම ඉහළ දැමීමට උදව්වීම වෙනුවට ආනයනය මොනතරම් තුච්ඡ ක්‍රියාවක්ද?

:       7       16

කොමිස් පාලකයෝ Thursday, 23 February 2023 05:26 PM

බිත්තර ගොවියාට උදව් කරන්නේ නැතුව රටේ ඩොලර් පිට යවන හැටි හොඳට රනිල් හිතලා තියෙන හැටිනේ මේ...!

:       6       12

Nihal Thursday, 23 February 2023 06:26 PM

බිත්තර මිල පාලනයට පිටරටින් බිත්තර ගෙන්වනවා වෙනුවට, බිත්තර මිල ඉහළ යෑමට හේතුව සොයා එයට අවශ්‍ය පිළියම යෙදිය යුතුය.

:       0       0

Nihal Friday, 24 February 2023 02:47 AM

දේශීය බිත්තර ගොවියා, කලු කඩකාරය කරන්නේ දේශීයා ශුරා කන ඵක,කොවිඩ් ශුරා කාපුවා මතකයි

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 429 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 601 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 242 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site