IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


බඩ ඉරිඟු වගාවට හොඳ කලදසාවක් ලබන ලකුණු

(අංජුල මහික වීරරත්න)

ලබන මහ කන්නයේ දී ශ්‍රී ලංකාවේ හෙක්ටයාර් 16,000ක බඩඉරිඟු වගා කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති කුඩාපරිමාණ කෘෂි ව්‍යවසායකත්ව සහභාගීත්ව වැඩ සටහන මඟින්  සහයෝගය පළ කරන බව කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන අන්තර්ජාතික අරමුදල එකඟතාවය පළ කර තිබෙි.

අනුරාධපුර, හම්බන්තොට, මොණරාගල, පොලොන්නරුව හා අම්පාර දිස්ත්‍රික්ක ඉලක්ක කර ගනිමින් හෙක්ටයාර් 16,000ක භූමියක එම බඩ ඉරිඟු ව්‍යාපෘතිය ලබන මහ කන්නයේ දී ආරම්භ කෙරෙයි.

උසස් තත්ත්වයේ දෙමුහුන්  බීජ, රසායනික පොහොර, බිම් සැකසීමට අවශ්‍ය පහසුකම් මෙන්ම ව්‍යාපෘතිය මගින් තෝරාගන්නා ලද බඩඉරිගු වගා කරන ගොවීන්ට නැවත අය කර නොගන්නා මුල්‍ය පහසුකම් ද ලබා දීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.



අදහස් (2)

බඩ ඉරිඟු වගාවට හොඳ කලදසාවක් ලබන ලකුණු

කිරිපුතා Wednesday, 14 June 2023 04:31 PM

කිසිම බෙහෙතක්, පොහොරක් නැතිව සරුවට අස්වැන්න දුන්න අපේ රටට අවේනික ඉරිඟු ටික විනාශ කරගෙන දැන් දෙමුහුන් ඇට හොයනවා. කෘෂිකර්මය උගතුන් තමයි ගස්ලබු ටිකයි, ඉරිඟු ටිකයි මැලේසියාවෙන් ගෙනැල්ලා ඒ භෝග දෙකම විනාශ කළේ...

:       3       9

Mahaachaarya Thursday, 15 June 2023 10:23 AM

ලදසාව හොදයි කිවුවට සේන ආපුගමන් ඔක්කොම විනාශයි. එහෙම වෙනවට ආසා කාලකන්නි පවුකාර කොමිස් කාක්කො ටිකකුත් ඉන්නවානෙ මහ පුටුවල.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 412 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 571 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 235 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site