IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


බඩ ඉරිඟු ගොවීන්ගේ ඔන්ලයින් ලියාපදිංචිය අරඹයි

 

(අංජුල මහික වීරරත්න)

මහ කන්නයේ බඩ ඉරිගු වගා කරන ගොවීන්ට යුරියා පොහොර ලබා දීම සඳහා  ඔන්ලයින් ලියාපදිංචි කිරීම ඇරැඹූ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

www.agrarian.lk වෙබ් අඩවිය ඔස්සේ ගොවීන්ට ඔන්ලයින් ලියාපදිංචි වීමට අවස්ථාව සලසා ඇත.

2022/23 මහ කන්නයේ බඩඉරිඟු වගා කරන ගොවි ජනතාවට යුරියා පොහොර ලබා දීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දී තිබේ. යල කන්නයේ වී වගා කරන ලද ගොවීන්ට යුරියා පොහොර ලබා දුන් මිල වන කිලෝ ග්‍රෑම් 50ක යුරියා මිටියක් රුපියල් 10,000ක මිලට බඩඉරිඟු ගොවීන්ට ද ලබා දීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය කියයි.



අදහස් (4)

බඩ ඉරිඟු ගොවීන්ගේ ඔන්ලයින් ලියාපදිංචිය අරඹයි

D.P.Prasad Wednesday, 17 August 2022 12:09 PM

වසර කිහිපයක් පුරා බඩඉරිගු ගොවින්ට තම වගා කටයුතු හා අස්වැන්න නිසි පරිදි නෙලා ගැනිමට නොහැකි විය. 2018 වසරේ සේනා දලඹු උවදුරට පසු බඩඉරිගු වගාව ක්‍රමිකව පහත වැටිනි. මේ හේතුවෙන් යම් සත්ව ආහාර හිගයක්ද ඇතිවිය.එමනිසා බඩඉරිගු වගාව නැවත නගා සිටුවීම පිණිස බඩ ඉරිගු ගොවින් පොහොර නියමිත ප්‍ර්‍රමාණයන් ලබාදීමට කටයුතු කිරීම අගය කල යුතුය. මාර්ගගත ක්‍රමවේද ඔස්සේ ලියා පදිංචි කිරිම ඉතා හොඳ ක්‍රියාමාර්ගයකි ඒ සදහා ප්‍ර්‍රාදේශිය ගොවිජන සේවා කෘෂිකර්ම හා ගොවිජන සංවිධානවල මැදිහත්වීම මෙම ක්‍රමයේ සාර්ථකත්වයට බෙහෙවින් උපකාරී වේ.

:       1       3

A.añnada sirisena Thursday, 25 August 2022 04:13 PM

බඩඉරිඟු අක්කර 5ක වගාව සඳහා...!

:       0       0

A Annada sirisena Thursday, 25 August 2022 04:17 PM

අක්කර 5 බඩඉරිඟු වවන්නයි යන්නේ...

:       0       0

ඒ ඒ සුපුන් සන්ජීව සෙනවිරත්න Monday, 29 August 2022 07:21 AM

මම ගොවිතැන් කරන තැනට විදුලිය නෑ. එමනිසා මට විදුලිය හෝ සූර්යකෝෂ පැනල් භාවිතයෙන් ජලය ගන්නා මෝටරයක් වුවමනායි. හැකි නම් මට එය ලබාදෙන මෙන් ඉල්ලා සිටිනවා. එය ලබා දුන්නොත් මට යල කන්නේද වගාකළ හැකිබව කාරුණිකව දන්වා සිටිමි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 447 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1036 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site