IMG-LOGO

බඩගිනි මිනිහට බිලී කොක්කක් දුන්න අයවැයක්

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

බඩගිනියි කියන මිනිහට මාළුවෙක්  දෙනවා වෙනුවට බිලී කොක්කක් දෙන තැනට වසර හැත්තෑවකට පසුව හෝ පැමිණ තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී සී.බී රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිස අභියෝගය බාරගත්තේ බෙල්ලට හිර වෙලා තිබෙන මොහොතක බවද අවලාද මැද මරණ මංචකයට යන්න වුණත් ඔවුන් අභියෝගය බාර ගෙන දැන් යම් තරමකට වුණත්  රට උඩට ගෙනැවිත් තිබෙන බවද රත්නායක මහතා කීය.

අයවැය දෙවැනි වර කියැවීමෙි විවාදයට එක්වෙමින් සී.බී.රත්නායක මහතා මෙි බව කීය.



අදහස් (5)

බඩගිනි මිනිහට බිලී කොක්කක් දුන්න අයවැයක්

සඳුන් Tuesday, 15 November 2022 01:24 PM

මාඕ සේතුං කිව්වෙ මාළුවෙක් වෙනුවට බිලි පිත්තක් කියලා. අපේ ඇමතිතුමාට අනුව බිලි කොක්කක්. පෙනෙන විධියට ඇමක්. නිදහස ලැබුණු දා සිට හැම බජට් එකක්ම එහෙමයි.. කිසිදා සැබෑ නොවන සිහින ආකරයක්. හරියට අර යහපාලන කාලේ පාසල් දරුවන්ට දෙනවයි කියපු ටැබ් එක වගේ.

:       1       4

siri Tuesday, 15 November 2022 01:40 PM

රට බංකොලොත් කරල තවත් කයිවාරු ගහනව

:       2       4

චින්තක Tuesday, 15 November 2022 01:55 PM

අවුරුදු 74 ක්ම බඩගිනි ජනතාව සදහා මාලුවෙක් දීමෙන් ශක්තිමත් ආර්ථිකයක් තිබුනු ලංකාව හිගන රටක් වුනා එනිසා මෙවර කරපුදේ නිවැරදියි කරන්න පුළුවන් මෙහෙම අවුරුදු 15 ක් වත් ගියොත් රට ගොඩගන්න පුළුවන් වෙනවා නමුත් ජෙප්පො කුරුට්ටො හා සජබ කට්ටිය එදාවේල ටුවර්ස් නිසා මොනවා වෙයිද කියන්න අමාරුයි

:       4       7

Hafeel Tuesday, 15 November 2022 02:34 PM

එහම නම්, මෙයා කඩේ යන විදියට, මෙයාටත් ඇමති මස් කට්ටක් ලැබේවි.

:       3       3

sharm warn Tuesday, 15 November 2022 02:37 PM

ඇත්තටම මෙ මිනිහටත් බගෙට පිස්සුද? බිලි පිත්ත දන්නෙත් නෑ බිලි කොක්ක දන්නෙත් නෑ.. පඪිකම පෙන්නන්න එන්න කලින් හරියට දැනගෙන එන්න ඔන. . පඬි වදන් දාන්නෙත් නෑ..අය වැයේ කිව්වෙ මොනවද කියල දන්නෙත් නෑ..

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 184 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 343 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 683 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site