(ක.ග.කරුණාරත්න)
පොලොන්නරුව දිස්ත්‍රික්කයට අයත් ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සරුබිම ග්‍රාම නිලධාරී වසමේ පිහිටි බටුහේන ගම්මානය අද(30) කොවිඩ් 19 ආසාදිතයින් 24 දෙනෙකු හමුවී ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.
එම කොරෝනා රෝගීන් සියලුම දෙනා මේවනවිට ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකර ඇතැයිද ඒ මහතා කීය.
එම ගම්මානයේ පවුල් 111කට අයත් පුද්ගලයන් හයසිය හැට හත් දෙනෙකු(667) වෙසෙන බවද වෛද්‍ය කුමාරවංශ මහතා සඳහන් කළේය..
මේ වන විට එම ගම්මානයට සංචරණ සීමා පනවා ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
බටුහේනෙන් ආසාදිතයෝ 24 හඳුනා ගැනෙති