
(ඩී.ජී.සුගතපාල)
බටපොල දිද්දැලිය වත්තේ කුරුදු ඉඩමක සඟවා තිබු ටි.56 ගිනි අවියක් එහි පතරොම් ගැබ දෙකක් සහ උණ්ඩ 60ක් සමග සැකකරුවකු ගාල්ල දිසා අපරාධ කොට්ඨාශයේ නිලධාරින් අත් අඩංගුවට ගත් බව ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ මිටියාගොඩ මහවත්ත පදිංචි 24 හැවිරිදි සැකකරුවෙකි.
අම්බලන්ගොඩ දි පසුගිය මස 11වනදින වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරිම සම්බන්ධයෙන් මෙම සැකකරු කොළඹ අලුත්කඩේ ප්‍රදේශයේදී අඩංගුවට ගෙන සිදු කළ විමරුශනවලදී මෙම ගිනි අවිය ගැන තොරතුරු ලැබුණ් බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 16
51
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
846
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
609
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බටපොළින් ගිනි අවියක් හමුවේ