(සුමිත් පොතුපිටිය)
ධීවර කටයුතු සදහා මුහුදු ගිය ධීවර යාත්‍රාවක් පෙරලී එහි ගමන්ගත් අයියා - මලෝ දෙපලක් අතුරුදන්ව ඇති බව පොලිසිය සදහන් කරයි .
මෙසේ අතුරුදන්ව ඇත්තේ ධනුෂා මැරීන් දරන කුඩා ධීවර බොට්ටුවේ ගමන් කළ අලුත්ගම ප්‍රදේශයේ පදිංචිව සිටී දෙදෙනෙකි.
අවට පිරිස් විසින් බෝටු යොදාගනිමින් අතුරුදන් පුද්ගලයින් සොයමින් සිටීන අතර, අනතුරට පත් බෝටටුව වෙරලට ගොඩගසා ඇති බව සදහන් කරයි .
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
බෝට්ටුවක් පෙරළී අයියයි - මල්ලීයි අතුරුදන්