
(අංජුල මහික වීරරත්න)
බංග්ලාදේශයේ ඩකා ගුවන් තොටුපළෙහි දී සීමා සහිත ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා බිම් මෙහෙවර සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
සීමා සහිත ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා ඩකා ගුවන්තොටු පොළෙහිදී බිම් මෙහෙවර සේවා සැපයීම එහි සිටින එකම සේවා සැපයුම්කරු වන Biman Bangladesh Airlines Limited විසින් සිදු කරනු ලබන අතර, එම කොන්ත්‍රාත්තුවේ කාල සීමාව 2025-09-30 දිනෙන් අවසන් වීමට නියමිතය.
එකී කොන්ත්‍රාත්තුව දීර්ඝ කර ගැනීම පිණිස එම සමාගම වෙතින් යෝජනාවක් ලබා ගෙන ඇත.
ලංසු ඇගයීමේ කමිටුව සහ ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් එකී යෝජනාව ඇගයීමෙන් අනතුරුව, ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ මත පදනම්ව 2025-10-01 සිට 2028 -09-30 දක්වා වන වසර 3 ක කාලසීමාව සඳහා අදාළ කොන්ත්‍රාත්තුව එම සමාගම වෙත පිරිනැමීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.
2025 නොවැම්බර් මස 04
354
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2155
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1634
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බංගලාදේශයේදී ’’ශ්‍රී ලංකන්’’ ට සැලකුම් ගන්න කොන්ත්‍රාත්තුව දෙයි