(විමුක්ති එස් රුද්‍රිගු)
මුදල් මණ්ඩලය ඊයේ(23) පැවැත්වූ රැස්වීමේදී ප්‍රතිපත්ති පොලී අනුපාත පවතින මට්ටමේ නොවෙනස්ව පවත්වාගෙන යාමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය.
ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 11 ක් ලෙසත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 12 ක් ලෙසත් පවතිනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දුන්නේය.දේශීය සහ ගෝලීය ආර්ථිකයේ වත්මන් වර්ධනයන් මෙන්ම සිදුවිය හැකි යැයි බලාපොරොත්තු වන අනාගත වර්ධනයන් විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව මුදල් මණ්ඩලය මෙම තීරණයට එළඹි බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
220
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බැංකු පොලියට ස්ථීර තැනක්
සේනානායක Friday, 25 August 2023 07:54 AM
පොලි මුදල් වලින් ඡිවත්වන විශ්‍රාමිිකයින්ට සාදාරනයක් කරන්න බැරිද .ඡේෂ්ට පුරවැසි ඉතුරුමි නැවත ලබාදෙන්න
සේනානායක Friday, 25 August 2023 07:54 AM
පොලි මුදල් වලින් ඡිවත්වන විශ්‍රාමිිකයින්ට සාදාරනයක් කරන්න බැරිද .ඡේෂ්ට පුරවැසි ඉතුරුමි නැවත ලබාදෙන්න