(එච්.එම්. ධර්මපාල)
බොරලැස්ගමුව පාපැදි මංතීරුවේ පාපැදි ව්‍යායාම් කරමින් සිටි පුද්ගලයකු 17 වන දින හදිසියේ ඇද වැටී මිය ගොස් ඇතැයි බොරලැස්ගමුව පොලීසිය පැවසීය.
මෙලෙස මියගොස් ඇත්තේ බොරලැස්ගමුව අබේරත්න මාවත පදිංචි වයස අවුරුදු (49) ක්ද වන පෞද්ගලික බැංකුවක විධායක නිලධාරියකු බවට හදුනා ගත් බව ද පොලීසිය කියයි.
මෙම මරණය පාපැදි පදින අතර ඇතිවූ හදිසි හෘදයාබාධයක් විය හැකි බවට පොලීසිය සැකකරයි.
2025 දෙසැම්බර් මස 18
523
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1067
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බැංකු නිලධාරියා ව්‍යායාම කරද්දී මැරී වැටේ
Chathuranga Sunday, 18 June 2023 09:26 AM
දවසකට රටේ විවිධ තරාතිරම්වල මිනිසුන් කී දෙනෙක් මෙහෙම මිය යනවාද? මේ වාගෙ දේවල්වල ඇති වටිනාකම කුමක්ද?
දෙශබන්දු Monday, 19 June 2023 07:55 AM
වහාම ඔහු වැඩ කරන බැන්කුව ගැන මුදල් විසුද්දි පනත යටතෙ විමර්ශණයක් කර යුතුය්. මොහු තම රකියා ස්තානය කලු සල්ලි, සුදු සල්ලි කරන තනැක් කියලා හිතෙ අමාරුවෙන් හිටිය වෙන්න බරි නැහැ. මෙ ගැන හිතමින් ව්‍යායාම කරන අතර තුර මෙය සිදු වුවා විය හැකිය්.