
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
බංකොලොත් රටක බංකොලොත් ආණ්ඩුවකට කළ හැකි දේ සීමා සහිත යැයි පිළිගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
විපක්ෂය ඉන්නේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න පමණක් නොව ඊට එහා ගොස් රාජ්‍ය බලයක් නොමැතිව රට වෙනුවෙන් වැඩ කටයුත්තක් කරන බවද සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙහි කටයුතු කරන සමයේ කළ ඉල්ලීමකට අනුව විපක්ෂයේ හුස්ම වැඩසටහන යටතේ මිලියන 150ක රෝහල් උපකරණ හා වෛද්‍ය උපකරණ රජයේ රෝහල් පනහකට ලබාදී තිබෙන අතර අධ්‍යාපන ක්ෂේත්‍රය ගොඩ නඟන්නට ද විශාල වැඩ වැඩකටයුත්තක් කරගෙන යන බව සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
384
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
225
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බංකොලොත් ආණ්ඩුවකට කළ හැකි දේ සීමාසහිත බව පිළිගන්නවා
කිරි පුතා Wednesday, 07 September 2022 01:49 PM
රූකඩ පොළක නිවේදනය කරන්න හොඳයි මෙතුමා...
පෙනේ [ද] නයි විස Wednesday, 07 September 2022 03:03 PM
සජිත් ඇත්තටම ඔබ එංගලන්තයේ ආර්ථික විද්‍යාව උගත් කෙනෙක් හැටියටද හැසිරෙන්නේ..? බලන්නකෝ ඔබතුමා කියන දේවල් ඔය සභාව තුළ...! බංකොළොත් ආණ්ඩුවකට කළහැකි දේ සීමාසහිත බව පිළිගන්නවා කියලා ඔබතුමාම කියනවා. නමුත් රට බංකොලොත් කළේ ඡන්ද දායකයද..? නැතිනම් සුද්දා රට බාරදුන්නු දවසේ ඉඳලා දිව්‍ය ලෝකෙය්වත් නැති සැප අඛණ්ඩව හත්මුතු පරම්පරාවටම ලබාගන්නා දියවන්නාවේ 225 කල්ලියද..?
fairoos Wednesday, 07 September 2022 06:21 PM
වහල්ලුන්ට කොහේද මේවා තේරෙන්නේ..?
BamunuarachchiThursday, 08 September 2022 08:03 AM
ගම්මිරිස් හොයන්න ආපු හමබ්යින්ට විතරයි තේරෙන්නේ? හම්බ පවුල්වල ළමයි ගාන අඩු කරනවා එතකොට රටට හරියාවි. මොකද ඒ ඔහෙලගෙ ළමයි භුක්ති විඳින්නේ සිංහල අපි පවුල් සීමාකරගෙන අපේ ළමයින්ට ඉතිරිකරන සම්පත්.