IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පී.සී පොලිසියේ දී බිරියට පිහියෙන් අනින්න ගිහින්

(ඉන්දිකා රාමනායක)

පවුල් ආරවුලක් සම්බන්ධයෙන් පොලිසියට කැඳවූ පොලිස් කොස්තාපල්වරයකු සහ ඔහුගේ බිරිය පොලිසිය තුළදී ද බහින් බස් වී පසුව බිරියට පිහියෙන් අනින්න ගිය කොස්තාපල් සැමියා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.  

සැකකරු පිළියන්දල පොලිසියට අනුයුක්තව රාජකාරි කරන බව ද පොලිසිය සඳහන් කරයි.

සැකකාර කොස්තාපල්ගේ බිරිය කළ පැමිණිල්ලකට අනුව එව විභාගය කිරීම සඳහා පොලිස් කොස්තාපල්වරයාද කැඳවූ බව පොලිසිය කියයි.

බීමතින් පැමිණි බව කියන සැකකරු  බිරිඳ සමග පොලිස් ස්ථානය තුළ දී බහින්බස් වී ඇයට පිහියෙන් ඇනීමට උත්සාහ කළ බව පොලිසිය කියයි.

 

 



අදහස් (2)

පී.සී පොලිසියේ දී බිරියට පිහියෙන් අනින්න ගිහින්

ලංකාපුත්‍ර Thursday, 21 September 2023 01:18 PM

මොකක්ද මේ කියන්නෙ කියලා තේරුම් ගන්න බැහැ කොහොම වුනත් පොලිස් කොස්තාපල් කෙනෙක් පොලිසිය තුලදී බීමත්ව ඉන්නවා කියන්නෙ ආයතන සංග්‍රහය අනුව වරදක් වෙනවා ලොකු මහත්වරු ඒවා දන්නවා නම් ඒකට විනයානුකූලව කටයුතු කරාවි අපි කුඩාකාලයේ අපිට ගුරුවරු කිව්වෙ පත්තරේ බලා සිංහල භාෂාව හා ව්‍යාකරණ ඉගෙනගන්න කියලා දැන් කාලයේ මේ පත්තරේ පමණක් නොවෙයි කිසිම පත්තරයක් කියලා සිංහල ඉගෙනීමට බැහැ වෙනත් රටවල් තමන්ගෙ මව්බස ආරක්ෂා කරන්න කටයුතු කරද්දී ලංකාව ඒක විනාශ කරන්න උත්සාහ කරනවා බලන්න ජපානය ඒ රටේ අධ්‍යාපන හෝ පුහුණුව සදහා යන අයට ජපන් භාෂාව ඉගෙනුම ලබන්න කියනවා කොරියාව රැකියා දීමට කොරියන් බස ඉගෙනුම ලබා සමත්වෙන්න ඕන ඇත්තටම සංකෘතික ඇමතිතුමා මේගැන නොබලන්නෙ ඇයි

:       0       11

Mh Mohan Thursday, 21 September 2023 02:52 PM

ඔව් ලංකා පුත්‍ර ,පොලිසිය කියන වචනේ ගොඩ වැඩී .ඒක නිසා තේරෙන්නේ නෑ

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site