
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පමුණුගම උස්වැටකෙයියාව පරණ අම්බලම ප්‍රදේශයේ හෝටලයක සාදයක් පැවැත්වූ පුද්ගලයන් 57 කු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.
හෝටලයේ හිමිකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 3200 ක් පොලිසිය මගින් සොයාගෙන ඇත.
එයින් පුද්ගලයන් 16 දෙනකු අයිස් සහ ගංජා මත්ද්‍රව්‍ය පානය කරමින් සිටි බව පොලිසියේ සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාටියක් දානකොට අරක්කු සිගරට් එහෙමත් පාවිච්චි වෙනවා තමයි, දැන් පොලිසියේ අඩන්තේට්ටම් නිසා පාටියේදී බොන්න වෙන්න උක් සකුරු සහ පිරිත් පැන් තමයි, සන්ගීත නැහැ කවි බණ තමයි තියෙන්නේ...