IMG-LOGO

2025 ඔක්තෝබර් මස 20 වන සඳුදා


පොලිස්පතිගෙන් මත් ජාවාරම්කරුවන්ට රතු එළියක්


(සුජිත් හේවාජුලිගේ)

මිනිසුන් වැනසීම නොකර වෙන රක්ෂා හොයා ගන්නැයි පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් ඉල්ලීමක් කළේය

සංවිධානාත්මක අපරාධවලින් තොර රටක් නිර්මාණය කිරීමට සියලු දෙනා පෙළ ගැසිය යුතු බව පැවසු පොලිස්පතිවරයා ගමේ පන්සලේ පාසලේ සහායද මේ සඳහා ලබා ගන්නා   බව සඳහන් කළේය.

ඒ සඳහා චක්‍රලේඛයක් ළඟදීම නිකුත් කරන බවද පොලිස්පතිවරයා පැවසීය.



අදහස් (2)

පොලිස්පතිගෙන් මත් ජාවාරම්කරුවන්ට රතු එළියක්

Jagath Leanage Monday, 20 October 2025 03:01 PM

පොලිස්පතිතුමනි! ඔබතුමා මත් උවදුර නැති කිරීමට ගන්නා උත්සාහයට අප හිස නවා ආචාර කරනවා. අපටද ඒ සම්බන්ධයෙන් යම් යුතුකමක් ඉටු කිරීමට ඇත. එනම් යම් තොරතුරක් දන්නේ නම්, නොවලහා එය 119 අමතා දැනුම් දී, අප් රට මත් උවදුරෙන් බේරා ගැනීමයි. විශේෂයෙන් අපේ දරු පරපුර මත්රකුසාගෙන් බේරාගත යුතුයි.

:       0       8

Mohan Monday, 20 October 2025 03:45 PM

නියමයි පොලිස්පති තුමනි, අපේ රටේ තියන ප්‍රශ්නයක් තමයි මත්ද්‍රව්‍ය සහ පාතාලේ... නොබියව ඔවුන්ව විනාශ කරන්න. ජනාධිපතිතුමත් උපරිම සහායක් දෙනවනේ...

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1095 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1119 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 424 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site