IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


පොරොවක් අතැතිව කලහ කළ අයකුට පොලිසියෙන් වෙඩි

යුරෝ පාපන්දු තරඟාවලියට සමගාමීව, ජර්මනියේ හැම්බර්ග් නුවර පැවැති සංදර්ශන පෙළපාළියක් අතරතුරේ, කෙටි පොරොවක් අතැතිව කලහකාරීව හැසිරුණු අයකුට පොලිසිට වෙඩි තැබීය.

සංදර්ශන පෙළපාළිය පැවැත්වූයේ හැම්බර්ග් නුවර මධ්‍යයේය. පොරොව අතැති තැනැත්තා කලහකාරී ලෙස හැසිරෙද්දී, පොලිස් නිලධාරීන් ඔහු මෙල්ල කිරීමට උත්සාහ ගෙන ඇත.

එම අවස්ථාවේදී එම පුද්ගලයා පොලිස් නිලධාරීන්ට පෙට්‍රල් බෝම්බයකින් දමා ගැසීමට තැත් කළ බව පැවැසෙයි. පොලිසිය එවිට ඔහුට ගම්මිරිස් ප්‍රහාරයක් එල්ල කළ බවත්, තවත් ප්‍රචණ්ඩකාරීව හැසිරුණු බැවින්, පොලිසිය ඔහුගේ පාදයකට වෙඩි තැබූ බවත් පැවැසෙයි. තුවාල ලැබූ තරුණයා රෝහල්ගත කෙරුණි.

(ඒ.එෆ්.පී.) 



අදහස් (1)

පොරොවක් අතැතිව කලහ කළ අයකුට පොලිසියෙන් වෙඩි

රංබොඩ Monday, 17 June 2024 11:33 AM

ඕනෑම කෙනෙක් රටක පවතින නීතියට මෙල්ල විය යුතුයි .නීති ක්‍රියාත්මක වන රටවල් වල මිනිසුන් ට විනයක් තියෙන්නේ ඒකයි.

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 173 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 376 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 161 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site