
(යොහාන් භාසුර)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 30 ක් පමණ ඇතුළත්ව සිටින පොදුජන එක්සත් පෙරමුණ එළඹෙන ජනාධිපතිවරණයේදී වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දක්වන බව එම පෙරමුණේ නායක අනුර ප්‍රියදර්ශන යාපා මහතා මීට සුළු මොහොතකට පෙර පැවසීය.
පොදුජන එක්සත් පෙරමුණ සිංහල, දෙමළ සහ මුස්ලිම් යන සියලුම ජාතීන් නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත පුළුල් සන්ධානයක් බවත් එම සන්ධානය නායකත්ව මණ්ඩලයක් මගින් පාලනය වන බවත් අනුර ප්‍රියදර්ශන යාපා මහතා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක අලුත් දෙයක් නෙවේනේ... ඔහෙලා සහයෝගය දුන්නාට ඔහෙලා පස්සේ රටේ ජනතාව පෙළගැහෙන්නේ නැත...
මෙයාට මම එකපාරක් ඡන්දෙත් දුන්නා. දැන් මට මම ගැනම ලැජ්ජයි.
ඡන්ද දායකයෝ ඔයා පැසෙන්ජර් යන්නේ නෑ. ප්‍රතිඵල එනකොට බලාගන්න...
මේ අය බොරු කාරයෝ කළින් රනිල්ට ඡන්දෙ දෙන්න එපා කියලා මේ අය පාර්ලිමේන්තු ගියා... දැන් වෙන කතාවක්... මොවුන්ට ආපසු පාර්ලිමේන්තු එන්න ඡන්දෙ දෙන්න හොඳම නැහැ.