(එම්.සුසිල් පියන්ත)
ඌරගස්මංහන්දිය යටගල අනුරාධගම නිවසක තිබී යුද හමුදා නිලධාරීන් භාවිතා කරන නිල ඇදුම් ඇතුලු භාණ්ඩ තොගයක් ළග තබා ගත් අයකු සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව ඌරගස්මංහන්දිය පොලීසිය කියයි.
ඌරගස්මංහන්දිය පොලිසියේ අපරාධ අංශයේ නිළධාරින්ට සැකකරු ළග මත් පෙති ඇතැයි යන්න ලැබුණු තොරතුරකට අනුව ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී මේ දවය තොගය සොයා ගෙන තිබේ.
එහිදී එම නිවස සෝදිසි කිරිමේදි නිවස තුල තිබී සංග්‍රාමික කැලෑ නිල ඇඳුම් 01 ක්, පූචස් 01ක්, පුහුණු බෝම්බ කප් 02 ක්, ටී56 නෝස් 05 ක්, ආර්.පී.එම් නෝස් 01ක්, රම්බෝ පිහියකට සමාන සාධන ලද පිහි 01 ක් අත් අඩංගුවට ගත් බව ද පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
104
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පින්තාරු බාස්ගේ නිවෙසින් යුද හමුදා ඇඳුම් සහ පුපුරණ ද්‍රව්‍ය