
පිටසක්වළ ජීවීන් සැබෑවක් බවත්, මනුෂ්‍ය පෙනුමට සමාන පෙනුමැති පිටසක්වළ ජීවීන් අප මනුෂ්‍යයන් අතරේ ජීවත්වන බවත් ඇමෙරිකාවේ හාවඞ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් කණ්ඩායමක් අපූරු අදහසක් ඉදිරිපත් කර තිබේ.
හාවඞ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් මෙසේ පවසා ඇත්තේ පිටසක්වළ ජීවීන් සම්බන්ධයෙන් ඔවුන්ගේ අදහස් ඇතුළත් විශේෂ පර්යේෂණ වාර්තාවක් එළිදක්වමිණි.
(ඬේලිමිරර් ඇසුරිනි)
COMMENTS
වැඩි විස්තර පලකරන්න.
ඇත්ත... ඇත්ත... මම දන්න 225 ක් මේ අපේ රටේම ඉන්නවා.
අධිතාක්ෂණික සුරංගනා කතා කියන්නේ මේවාට තමයි.
අග්ගඤ්ඤ සූත්‍රය කියවන්න. ඔබට පළිතුර ලැබේවි.
ඇත්තටම අපේ ගමේත් හිටියා කෙනෙක්... එයත් පිට සක්වල කෙනෙක් තමයි..දැන් එයා ඉන්නේ ඩුබායිවල...
විද්‍යාඥයෝ තවම පිටසක්වල ගැන මොන්ටිසෝරියේ ඉන්නේ. අවුරුදු දෙදහස් පන්සීයගණනකට පෙර මේ ගැන දේශනාකරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ. නමුත් ඒවා පිළිගන්න අකැමැති පිරිසක් ඉන්නවා. මොකද බුදුරජාණන් වහන්සේ බටහිර නොවන නිසා. අග්ගඤ්ඤ සුත්‍රය වැනි සුත්‍ර කියව්වොත් තේරෙයි කොච්චර දැනුමක් ඒ ගැන බුදුරජාණන් වහන්සේට තිබුණාද කියලා. බුද්ධ ඥාණයට හසු නොවුණු දෙයක් මේ විශ්වයේ නෑ. ඒ තථාගතයන් වහන්සේගේ ඥාණයට සමාන ඥාණයක් ඇත්තේ තවත් බුදුරජාණන් වහන්සේ නමකට පමණයි.