
(බිමල් ජයසිංහ )
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ සභාපතිවරයාට දුරකතනයෙන් මරණීය තර්ජනය කර කප්පම් ලබා ගැනීමේ සිද්ධියේ වෙඩික්කරු ලෙස කටයුතු කළ පුද්ගලයා ඔරුගොඩවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාශය කියයි
විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක්, මෙරට නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්,හා කප්පම් ඉල්ලීමට යොදාගත් ජංගම දුරකථනය පොලිස් භාරයට ගෙන ඇත
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු තිස් තුනක පුද්ගලයෙකි .කොළඹ අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පවත්වයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ සංවර්ධනය අඩාල වීමට කප්පම් ගැනීම හේතුවක් වෙනවා කියලා හිතෙනවා එනිසා කුඩා පරිමාණයේ කප්පම් ගැනීමේ සිට (බස් වලින් කප්පම් ගැනීම ) මහාපරිමාණයෙන් කප්පම් ගැනීම මිනීමැරුමක් හා සමානව සලකා දඩුවම් දීමට සුදුසු නීතියක් පැනවීම කලොත් ඉතාමත් හොදයි