IMG-LOGO

2024 පෙබරවාරි මස 26 වන සඳුදා


පෑලියගොඩ කප්පම්ගත් සිද්ධියේ වෙඩික්කරු අල්ලයි

(බිමල්  ජයසිංහ )

 පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ සභාපතිවරයාට දුරකතනයෙන් මරණීය තර්ජනය කර  කප්පම් ලබා ගැනීමේ සිද්ධියේ වෙඩික්කරු ලෙස කටයුතු කළ පුද්ගලයා ඔරුගොඩවත්ත  ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාශය කියයි

විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක්,  මෙරට නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්,හා කප්පම් ඉල්ලීමට යොදාගත් ජංගම දුරකථනය  පොලිස් භාරයට ගෙන ඇත

අත්අඩංගුවට ගත් සැකකරු  වයස අවුරුදු තිස් තුනක පුද්ගලයෙකි .කොළඹ අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පවත්වයි 

 



අදහස් (1)

පෑලියගොඩ කප්පම්ගත් සිද්ධියේ වෙඩික්කරු අල්ලයි

ෆ්‍රැන්සිස්කෝ Friday, 08 December 2023 09:35 AM

රටේ සංවර්ධනය අඩාල වීමට කප්පම් ගැනීම හේතුවක් වෙනවා කියලා හිතෙනවා එනිසා කුඩා පරිමාණයේ කප්පම් ගැනීමේ සිට (බස් වලින් කප්පම් ගැනීම ) මහාපරිමාණයෙන් කප්පම් ගැනීම මිනීමැරුමක් හා සමානව සලකා දඩුවම් දීමට සුදුසු නීතියක් පැනවීම කලොත් ඉතාමත් හොදයි

:       0       10

ඔබේ අදහස් එවන්න

දියත

සෙල්ලම් කරමින් සිටි දරුවාට වායු රයිෆලයකින් වෙඩි වැදිලා
2024 පෙබරවාරි මස 26 147 0

සෙල්ලම් කරමින් සිටි ළමුන් දෙදෙනෙකුගෙන් එක් අයෙකුට වායු රයිපලයකින් වෙඩී වැදී රෝහල් ගත කර ඇතැයි දංඕවිට පොලිසිය කියයි .


කැලණිය මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති අත්අඩංගුවට
2024 පෙබරවාරි මස 26 112 0

කැලණිය විශ්වවිද්‍යාලය තුළදී සිසුන්ට නවකවදය දුන්බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති කැලුම් මුදන්න


හම්බන්තොට ජාත්‍යන්තර වරායෙන් තෙල් විසිරීම පාලනය කිරීමේ පෙරහුරුවක්
2024 පෙබරවාරි මස 26 7 0

කිසියම් ලෙසකින් මුහුදට තෙල් ඉහිරීමේ ආපදාවක් ඇති වුවහොත් එය මැඩලවීම සඳහා තම හදිසි සේවාවන්හි පෙර සූදානම තවදුරටත් ශක්තිමත් කිරීමේ අටියෙන් විශේෂ පෙරහුර


’පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න ඉඩ දෙන්නැ’
2024 පෙබරවාරි මස 26 321 1

වසර 93 ක් ආරක්ෂා කරගත් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කර දැමීමට කතානායකවරයාට ඉඩ නොතබන බවත් චිරාත් කාලයක් පැවත එන පාර්ලිමේන්තු සම්ප්‍රදාය හා ස්


මුහුදට වැටී ධීවරයා අතුරුදන්
2024 පෙබරවාරි මස 26 208 0

මසුන් මැරීම සදහා බහුදින ධීවර යාත්‍රාවකින් මුහුදු ගිය ධීවරයෙකු මුහුදට වැටී අතුරුදන්ව ඇති බවට අද ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කළ බව බේරුවල පොලිසිය


අසාත්මිකතාවකින් සිසුන් 10 ක් රෝහලේ
2024 පෙබරවාරි මස 26 247 0

අසාත්මිකතාවයකට ලක් වූ පාසල් සිසුන් දස දෙනකු පමණ අද(26 ) පෙරවරුවේ අකරගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇතැයි බඩල්ගම පොලිසිය කියයි .


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 280 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 300 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 303 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site