මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ දැයන් සමුගත්තේය.
ඒ පාලිත තෙවරප්පෙරුම මහතා ඔහු වෙනුවෙන්ම ඉදි කළ සුසානයේ දීය. පාලිත තෙවරම්පෙරුම මහතාට අවසන් ගෞවර දැක්වීම සඳහා පක්ස විපක්ෂ දේශපාලකයන් මෙන්ම ඔහුට ආදරය කළ විශාල පිරිසක් ඔහුගේ නිවෙසට පැමින සිටියහ.
පාලිත තෙවරප්පෙරුම මහතා සිය පෞද්ගලික ඉඩමකදී විදුලිසැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්වුණේ පසුගිය 16 වැනිදා පස්වරුවේය.
පාලිත තෙවරප්පෙරුම මහතා වෙනුවෙන් අවමංගල්‍ය සභාව පස්වරු 2ට ආරම්භ කළ අතර මළහිරු බැස යන සන්ධ්‍යාවේ ඔහු සැමට සමුදි අවසන් නින්දට ගියේය.
ඡායා බන්දු තඹවිට
මිනිස් පරිභෝජනයට නුසුදුසු අයුරින් නිෂ්පාදන කටයුතු පවත්වාගෙන ගිය මරදන්කඩවල කිරි ආශ්රිත නිෂ්පාදන ආයතනයක නිෂ්පාදන කටයුතු තාවකාලිකව අත්හිටුවා එම කර්
විරෝධතාකරුවන් පාලනය කිරීම සඳහා පොලීසිය විසින් ජල ප්‍රහාර එල්ල කර තිබේ.
කටුනායක ගුවන්තොටුපොළේ වීසා නිකුත් කිරීමේ කටයුතු විදේශීය පෞද්ගලික සමාගම භාරගත් අවස්ථාවේදී යම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුවූයේදැයි සොයා බැලීමට ප
ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ප්‍රාදේශීය ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණි බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ට පිළිගත හැකි ඡායාරූපය සහිත හැඳුනුම්
ගෑස් මිල පහළ දැමීමට සමගාමීව කොත්තුව සහ ෆ්‍රයිඩ් රයිස් එකක මිල රුපියල් 20 කින් අඩුකළ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති, හර්ෂණ රුක්ෂාන් මහතා ප
යුරෝපයේ හැර ලෝකයේ සෑම කලාපයකම පාහේ මෙම වසරේ පළමු මාස තුනේදී අයි ෆෝන් සඳහා ඇති ඉල්ලුම සියයට දහයකට වඩා වැඩි ප්‍රමාණයකින් පහත වැටී ඇතැයි ඇපල් සමාගම ප්‍රක
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පාලිත සැමට සමු දෙයි
Kusal Saturday, 20 April 2024 08:01 AM
මළහිරු බැසයන සැන්දෑවේ අවසන් නින්දට ගියා කිව්වේ එතකල් ඇහැරගෙනද ඉඳලා තියෙන්නේ?
පිටරටවැසියා Saturday, 20 April 2024 10:34 AM
ජීවතුන් අතර ඉන්න ඕන මෙතුමා පරලොව ගියා... පරලොව ඉන්න ඕන කට්ටිය තාමත් මෙලොව... සමහරුන් කෙසෙල් ගෙඩියේත් නම ගහලා ආධාර බෙදපු රටේ, කන්න යමක් හොයාගන්න බැරි වෙලාවේ මෙතුමා මිනිස්සුන්ට කොස් හරි බෙදුවා. හැබැයි නම නම් ගැහුවේ නැහැ !!! ගිය තැනක හොඳින්ම ඉන්න... ඔබට නිවන් සුව !!!
SUNIL MILANO Saturday, 20 April 2024 11:45 AM
ඔබතුමා තම මව්බිම වෙනුවෙන් කළ සේවයට හිස නමා ආචාර කරන අතර උපදින උපදින කිසිම ආත්මයක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා... අවසානයේ අජරාමර නිවන් සුව අත්වේවා...!