IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


පාර්ලිමේන්තු කුස්සිය බත්තරමුල්ල එම්.ඕ.එච් බාරයට

(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවේ මුළුතැන්ගය අධීක්ෂණයට ලක් කිරීම කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින්  බත්තර මුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට  පවරනු ලැබීය.

ඒ අනුව එම කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින්   පාර්ලිමේන්තුවේ මුළුතැන්ගේ මාස් පතා  පූර්ණ පරීක්ෂාවට ලක් කෙරෙනු ඇත.

එසේම පාර්ලිමේන්තුවේ මුළුතැන් ගෙයි අඩුපාඩු නිවැරදි කිරීම සඳහා පංච පුද්ගල විශේෂ කමිටුවක්ද කතානායකවරයා විසින් පත් කරනු ලැබ ඇත.

එම කමිටුවේ වාර්තාව පාර්ලිමේන්තුවේ  ගෘහකාරක  සභාවටද  නුදුරේදීම  භාරදීමට නියමිතය.

එම කමිටු වාර්තාවෙන් හෙළිදරව් කෙරෙනකරුණු අනුව  මුළුතැන්ගෙය සඳහා  අවශ්‍ය පහසුකම් ලබා දී සංවර්ධනය කිරීමට කතානායකවරයා අදහස් කරගෙන සිටි.

පාර්ලිමේන්තුවේ මුළුතැන්ගෙය ඉතාම අපිරිසුදු ස්ථානයක් බවට එය පරීක්ෂා කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වාර්තාවක් මගින් පෙන්වාදී ඇත. එසේම පාර්ලිමේන්තුව ආරම්භ වූ දා සිට මේ දක්වාම කිසිම අවස්ථාවක එහි මුළුතැන්ගේ පරීක්ෂා කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට අවස්ථාවලදී නොතිබූ බව කතානායකවරයා පැවසුවේය

 



අදහස් (3)

පාර්ලිමේන්තු කුස්සිය බත්තරමුල්ල එම්.ඕ.එච් බාරයට

ගමේ එකලා Saturday, 20 September 2025 04:23 PM

හොරාකාලා, ගසාකාලා, අසම්මත ජාති වැඩ කරලා පුරුදු වෙචිචි දූෂිත දේසපාලුවන්ට කුස්සියේ ජරාව කන එකත් සතුටක් වෙන්ඩැති...

:       0       3

Gavin Saturday, 20 September 2025 04:33 PM

මුලින්ම ගත්ත හාදයා ආපහු හරවලා යැව්වේ ඇයි කියලා අපි දන්නවද මන්දා...?

:       0       1

පැරකුම් Saturday, 20 September 2025 04:33 PM

පහුගිය කාලෙ දේශපාලුවො විතරක් නොවෙයි දේශපාලුවන්ගේ කුස්සියත් තිබුනේ නීතියට ඉහළින් බව පේනවා නේද? දැන්නම් ඒව හරියන්නේ නෑ වගෙයි...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31624 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14030 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11098 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 172 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1105 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site