
( නිශාන්ත කුමාර)
ගංජා අලෙවියේ නිරතව සිටි බව කියන කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු අලෙවි කිරීම සඳහා සකස් කරන ලද වියළි ගංජා සමඟ ගලඋඩ දික්කුඹුර ප්‍රදේශයේ දී අද (17) සැකපිට අත්අඩංගුවට ගත් බව ගලඋඩ පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හාපත්ගමුව විදුලි වැටේ ආරක්ෂකයේ සහායකයකු සහ කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරයකු බව කියයි.
සැකකරු ගංජා අලෙවියේ නිරත වන බවට පොලිසිය වෙත ලද තොරතුරක් මත පොලිස් කණ්ඩායමක් විසින් සිදුකළ මෙහෙයුමකදී මෙම පුද්ගලයා ගලඋඩ දික්කුඹුර ප්‍රදේශයේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
ගල උඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 නොවැම්බර් මස 17
20
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
866
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2496
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ප්‍රා.ස. මන්ත්‍රී ගංජා සමඟ මාට්ටු
C.K.Lankaputhra Monday, 17 November 2025 12:42 PM
තවත් බෝ පැළයක්. ලොකු පැළ පොඩි පැළ සජබ මුලස්ථානයෙන් නොමිලේ ඕන කෙනෙකුට ගන්න පුලුවන්.