දිවයිනේ නැගෙනහිර,ඌව සහ දකුණු පළාත්වල වැසි තත්වය තාවකාලිකව වැඩි වීමක් බලාපොරොත්තු වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට,නුවරඒළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. උතුරු සහ උතුරුමැද පළාත්වල වැසි වාර කිපයක් ඇති විය හැකියි.
දිවයිනේ සෙසු ප්‍රදේශවලට පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
බස්නාහිර සබරගමුව , ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්තානවලට මීලි මීටර් 100වැඩි වැසි ඇතිවේ.
ගිගුරුම් සහිත වැසි සමග තාවකාලිකව තද සුළං ද ඇති වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd