
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පිළියන්දල පැළැන්වත්ත ප්‍රදේශයේ පෞද්ගලික ගබඩාවක මීට සුළු මොහොතකට ඇතිවූ ගින්නකින් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතැයි පිළියන්දල පොලිසිය කියයි
දුරකතන සමාගමක උපකරණ ගබඩා කර තිබූ ගබඩාව එලෙස සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇත
ගින්න නිවීම සඳහා කෝට්ටේ දෙහිවල හා කොළඹ මහ නගර සභාවේ ගිනි රථ දහයක් පමණ පැමිණි බව පිළියන්දල පොලිසිය කියයි
හේතුව මෙතෙක් අනාවරණය වී නැත. පිළියන්ගල පොලිසිය පරීක්ෂණ පවත්වා.
(ඡයා ශාන්ත ප්‍රදීප් කුමාර)


2025 දෙසැම්බර් මස 18
193
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පිළියන්දල ගබඩාවක ගින්නක්