IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


පිළියන්දල කරදියාන වත්ත ග්‍රාමය හුදකලා කරයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

කොරෝනා ආසාදිත රෝගීන් 71 කු  එකවර අද  අද දින වාර්තා වීමේ හේතුවෙන් පිළියන්දල තුම්බෝවිල උතුර ග්‍රාම සේවා වසමේ කරදියාන වත්ත ග්‍රාමය   හුදෙකලා  කළ බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය.

අනෙකුත් ප්‍රදේශ වලට කොරෝනා වෛරසය පැතිරීමේ අවදානමක් පැවතිය හැකි බැවින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වරයාගේ උපදෙස් මත  එම තීරණය ගත් බව  වෛද්‍යවරයා කීය.

ඉකුත් සතිය තුළ කොරෝනා රෝගීන් 16 දෙනෙකු හමුවීමත් සමගම එම ග්‍රාමයේ නිවාස 750ක පුද්ගලයන් 419 කු  උදෙසා දින දෙකක් පුරා සිදුකළ  පි සි ආර් පරීක්ෂණයෙන් අනතුරුව  රෝගීන් 71 හඳුනා ගැනීමට හැකි වූ බව වෛද්‍යවරයා කීය.

එම රෝගීන් නිරෝධායන මධ්‍යස්ථාන කර යොමු කළ  බවත්  පොලිස් මාර්ග බාධක දමා අවශ්‍ය පියවර ගත බව  වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය 



අදහස් (0)

පිළියන්දල කරදියාන වත්ත ග්‍රාමය හුදකලා කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 37 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 875 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2509 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site