IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


පළමු රන්දෝලිය ගමන් අරඹයි

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ පළමු රන්දෝලි පෙරහර මේ වන විට වීදි සංචාරය කරයි .

පළමු රන්දෝලි පෙරහරේ සධාතුක කරඬුව වැඩම කරවීමේ භාග්‍ය හිමි වූයේ ශ්‍රී දළදා මාලිගාවේ ඇත් ඇත් පන්තියේ මංගල හස්තියා වන ඉන්දි රාජා හස්තියාටය .

සධාතුක කරඬුව රැගත් ඉන්දිරාජා හස්තියා පස්වරු 6.45 ට යෙදුන සුභ මොහුර්තිය  සඳගල මත පය තැබීමෙන් පසු ඇසළ පෙරහර ආරම්භ වූ අතර ඉන්දී රාජා හස්තියාගේ දෑල ඇතුන් ලෙස මියන් රාජා සහ කෝට්ටේ රාජා ගමන් ගත්තේය .

ෂේන් සෙනෙවිරත්න

 



අදහස් (0)

පළමු රන්දෝලිය ගමන් අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site