(යොහාන් භාසුර)
මෙම වසරේ (2024) පළමු මාස තුළ රාජ්‍ය ආදායම අපේක්‍ෂිත ඉලක්කය ඉක්වා ඇති බවත් එම මාස තුන තුළ රුපියල් කෝටි 83,400 ක ආදායමක් ලබා ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
පළමු මාස තුළ අපේක්‍ෂිත ආදායම රුපියල් කෝටි 78,700 ට වඩා සියයට 6 ක වර්ධනයක් පෙන්නුම් කරන බවත් එම කාලය තුළ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් කෝටි 38,100 ක්, සුරාබදු දෙපාර්තමේන්තුව රුපියල් කෝටි 5,100 ක් සහ රේගු දෙපාර්තමේන්තුව රුපියල් කෝටි 35,300 ක් උපයා ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීය.
2025 දෙසැම්බර් මස 18
426
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1029
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පළමු මාස තුනේ රාජ්‍ය ආදායම කෝටි 83,400ක්
Akila Monday, 22 April 2024 07:15 PM
පම්පෝරි ගැහුවාට ගිය අවුරුද්දේ නම් රජයේ අදායමෙන් 77%ක් රනිල්ගෙයි, මහින්දගෙයි ණය වල පොලී ගෙවන්න වැයකරලා තිබ්බා නේද?, මේ සැරේ ප්‍රතිශතය කොපමණද දන්නේ නැහැ..
චන්දන Monday, 22 April 2024 09:18 PM
අසාධාරණ විදියට බදු පිට බදුගහලා අහිංසක සාමාන්‍ය ජනතාව තලා පෙලා සල්ලි මංකොල්ල කනකොට ආදායම් වැඩියි තමයි...
Perera Monday, 22 April 2024 11:59 PM
ඔය කාලෙටම රජයේ වියදම් කීයද?
Ranil Ekanayake Tuesday, 23 April 2024 10:31 AM
වියදම ?
Kamal Tuesday, 23 April 2024 06:06 PM
ගත්තු ආදායම වියදම් කළේ මොනවාටද කියලා දැනගන්න පුළුවන්ද?