
(කේ බුද්ධික කුමාරසිරි)
ශ්‍රී ලංකාවේ රෝහලක් තුළ ආරම්භ කළ පළමු ශුක්‍ර ධාතු බැංකුව කොළඹ කාසල් රෝහලේ ස්ථාපිත කිරීමට කටයුතු කළ බව එම රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය අජිත් දන්තනාරයන මහතා පවසයි.
මෙම ශුක්‍රාණු බැංකුව මගින් දරු ළුල අහිමි කාන්තාවන් සදහා දරුවන් ලබා ගැනීමට අවශ්‍ය ධාතු ලබා ගැනීමට හැකියාව පවතින බවත් එය ඉතා රහසිගත සහ පෞද්ගලිකත්වය සුරැකෙන ආකාරයෙන් සිදු කිරීමට කටයුතු සංවිධානය කර ඇති බවද ඒ මහතා පවසයි.
එසේම මෙම ශුක්‍ර ධාතු බැංකුව සදහා අදාල ශුක්‍ර ධාතු ලබා දීමට පිරිමි පුද්ගලයින්ට හැකියාව ඇති බවත් ඒ සදහා පරීක්ෂණ කිහිපයකට මුහුණ දීමට පමණක් සිදුවන බවත් කියයි.
එම ශුක්‍ර ධාතු ලබා ගත් අය කවුරුන්ද ලබා දුන් අය කවුරුන්ද යන්න පිලිබදව කිසිදු අයකුට දැන ගැනීමට අවස්ථාවක් නොමැති බවද ඒ මහතා වැඩි දුරටක් පැවසීය.
COMMENTS
ඔය දාතු දෙන කෙනාමද කාන්තාවගේ අවශ්‍ය තැන තැන්පත් කරන්නත් ඕනේ. ළමයි කෙසේ වෙතත් පවුල් ජීවිත කැඩෙන වැඩක් වගේ..
අයියෝ මෙච්චර කල් ඒවා අපරාදේ...!
අනාගතේ දවසක බස් එකක, මහමග, මාර්කට් එකේ ඉන්නකොට මගේ පුතා වගේම පුතෙක් වයිෆ් දැක්කොත් මට කියන්න පුළුවන් ජාතික වගකීමක් ඉටුකෙරුවා කියලා...
වෙන රටවල් වගේ ගාස්තුවක් ගෙවනවාද...?
ජාන හොරකමකට අතවනයිද? ජාන වෙපන් හැදෙයිද? දැන් ඉතින් හිඟන පතෙන් ඉන්න අය පලයල්ලා..
පොඩි කොල්ලන්ට හොඳ අවස්ථාවක්...!
ඔය කියන විදියට ලංකාවේ 100% ක්ම සල්ලාල බේබදු තාත්තලාගේ දරුවන් බිහිවේවි. කාන්තාවනි, යහපත් මවක් වන්න හැම උත්සාහයක්ම දරන්න. ක්‍රමක් ක්‍රමයෙන් රට අනාගමික කරන වැඩපිළිවෙළවල් මාලිමා ජෙප්පන් කරගෙන යනවා නේද? සියලු දෙවියන්ගේ රැකවරණය, ආශිර්වාදය මගේ රටට ලැබේවා ලැබේවා ලැබේවා...! තෙරුවන් සරණයි...!
මෙහි නෛතික පසුබිම කුමක්ද? කාන්තාවකට නෛතිකව ඩ්ම්බ පරිත්‍යාග කිරිමට ලංකාවෙහි නීතියක් පවතීද? මෙය fertility law නමින් බොහෝ රටවල්වල නෛතිකව ක්‍රියාත්මක වේ.
හොඳ ජානමය මව් ශාකයකින් පල තියෙන පැළයක් හෝ බීජයක් ලබා ගන්නවා වගේ මේ වැඩේත් පරිස්සමින් කළ යුතුයි. මොක්කු එයිද කොයි වගේ දරුවෝ බිහිවෙයිද කව්ද දන්නේ. ඒක රටටත් හොඳ දෙයක් නෙවෙයි..
ඉතින් MD, කලින් ආණ්ඩුවෙන් ඇති තරම් බාර් ලයිසන් දුන්නේ බේබදු තාත්තලා බිහිවෙන්නනේ. මේ ආණ්ඩුවෙන් ඒ බේබදු තාත්තලාගෙන් පරපුරක් බිහිවෙන්න, දරුවන් නොමැති කාන්තාවන්ට අවස්ථාවක් උදාකරලා දෙන එකේ වැරැද්ද මොකක්ද? ඇයි, ඔයත් එහෙම බිහිවෙච්චි කෙනෙක්ද?
අපි ඔය බැංකුවේ අධිපති තනතුරට ෆෙරාරි සීයාගේ සිංගප්පුරු යාළුවව දාමු. එයා, බෑනත් එක්ක, එකෙනුත් ගේමක් ගහයිද දන්නෑ...
සුපිරි අදහසක්...
ලස්සන නර්ස් නෝනා කෙනෙක්ද බදුනකුත් අරන් එන්නේ….?
මේ වගේ දෙයක් ඇත්තටම හොඳයි.. අසරණ මිනිස්සුන්ට වගේම... පවුල්වලට.
මා දරුවන් තුනයි නැති අයට මා අනිවාර්යයෙන් දෙනවා..හොද ප්‍රායෝගික වැඩ....අරන් හදා ගන්නවට වඩා කුස් තුල ....මනා අවබෝදයක් ගත් ස්වාමි යෙක් ලැබුනොත් සාර්තකයි
මට ගැලුමක් උනත් දෙන්න පුළුවන්. දෙන්නේ කොහොමද?
නඩත්තු නඩුවක් වැටුණොත්, DNA පරීක්ෂණයක් මඟින් .අධිකරණ නියෝගයකින් නඩත්තු ගෙවන්න වෙනවා වැඩක් නැහැ ජීව විද්‍යාත්මක දරුවන්ට දෙමව්පියන් සහ දරුවන් යන බැඳීම එන්නේ නැහැ .නඩත්තු නඩුවක් වැටෙන්න ඉඩකඩ වැඩියි .
md යෝගා වගේ කරුමක්කාරයෝ නං ඕකට යන්න එපා..ඉදිරියට එන පරම්පරාවත් ඉවරයි
හොරුන්ගේ බඩු දාගන්නවා නෙමෙයි
රාජපක්ෂ කෙනෙක්ගේ එකක් අහුවුනොත් පරම්පරාවම අදින්නා දානා….
කොහොමද වෙන්නෙ මේක
මාලිමාවේ අයගේ ඒවා වෙනම ලේබල් කරලා තියන්න නැතිනම් රටේම බේගල්කාරයෝ පිරෙයි
ඇත්තටම හොඳ වැඩක්. එන්න එන්නම දරුවන් ලැබීමට ඇති හැකියාව අඩුවන බව පෙනේ. මෙය නීති ගත කරන්න ඕනෑ
ඔය ධාතු බැංකුවේ තැන්පත් කරුවන්ට පොළිය කීයද ? පොළිය ගණනය කරන්නේ මාසෙකට වරක් කියා මගේ අක්කා කියනවා. ඒක ඇත්තක්ද ? අපි ඕවා දන්නෙ නැති නිසයි අහන්නේ...