IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


පළාත් පාලන ප්‍රධානීන් අගමැතිට යන්න එපා කියයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු නැති බවත් ජනතාව කියන්නේ ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතු බවත් අද (07දා) අරලියගහ මන්දිරයේ දී අගමැතිවරයා මුණ ගැසුනු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාළන ආයතන ප්‍රධානීහු ප්‍රකාශ කළහ. 

අගමැති ධුරයෙන් අස්නොවන ලෙසත් අවශ්‍ය නම් අස්කරන්නට කියන ලෙසත් එයින් පසුව තමන් නැවත මහින්ද රාජපක්ෂ මහතාව  ශක්තිමත් ලෙස අගමතිධුරයට පත් කරන බවත් මෙහෙදී  ඔවුහු පැවසූහ. ඩොලර් උනනවා නම්, ගෑස් තෙල් ලැබෙනවා නම් අගමැතිවරයා ඉවත් වූවාට කමක් නැති බවත් ජනතාව යන්න කියන්නේ අගමැතිවරයාට නොව ජනාධිපතිවරයාට බවත්  මෙම පළාත් පළාන නියෝජිතයෝ අගමැතිවරයාට පෙන්වා දුන්හ. 



අදහස් (5)

පළාත් පාලන ප්‍රධානීන් අගමැතිට යන්න එපා කියයි

Pradeep Kumara Saturday, 07 May 2022 09:46 PM

මෙන්න මුන් තමයි රට කන හරක් ටික. ජනතාව කියන්නේ ජනාධිපතිට විතරක් නෙමෙයි ඔය හැමෝටම යන්න කියලා තමයි. නැත්නම් මයිනා ගෝ ගමක් හදයිද..

:       0       0

Sisil Saturday, 07 May 2022 10:16 PM

නෑ නෑ රටේ මහජනතාව කියන්නේ ගෝඨාභයටත් මහින්දටත් දෙන්නටම ගෙදර යන්න කියලා.පොදුජන පෙරමුණේ එවුන් තවදුරටත් රටේ සම්පත් හොරා කන්න ඕන නිසා තමයි ඔය මහින්දයව ඕන කියන්නේ. දැන් කට්ටිය හොඳටම බය වෙලා,ඉදිරි කාලයේ දී හොරාකාපුවට නඩුත් වැටෙනවානේ.මහින්දට අනිවාර්යෙන්ම ගෙදර යන්න වෙනවා.දැන් මහින්දත් රාජපක්ෂ ආණ්ඩුවත් කල් ඉකුත් වූ භාණ්ඩයක් වගේ.

:       0       0

Nihal e Sunday, 08 May 2022 09:56 AM

පළාත් පාලකයන්ගේ ගල්කෝරි තැබෑරුම්, වැලි සහ පස් ජාවාරම් වලට කණකොකා ඇදෙන දවස් ළඟ හින්දා තමයි මහින්ද රකින්නේ...

:       0       2

Gag Sunday, 08 May 2022 12:31 PM

කුප්පියාවත්තේ විද්වත් මඩුල්ල කියන එක මෑන් අහනවා වගෙයි.

:       0       5

Perera Sunday, 08 May 2022 01:52 PM

හිරේ යවන්න ඕනේ.. මේ අනික් හොර නඩේ... !

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 163 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 654 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1058 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site