IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පිළිකා එන්නතක් භාවිතයෙන් ඉවත් කරයි

(රංජන් කස්තුරි)

රෝගීන්ට ලබාදීමෙන් පසුව සංකූලතා ඇති වූ හෙයින් පිළිකා එන්නතක් භාවිතයෙන් ඉවත් කළ බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය විජිත් ගුණසේකර මහතා පැවැසීය.

එම ඖෂධයද ගෙන්වා තිබුණේ මීට පෙර ප්‍රශ්නකාරි ඖෂධයක් පෙන්වා අසාදු ලේඛණගත කළ සමාගම මගින්වීම විශේෂත්වයක්යැයි ද එහිද ගුණසේකර මහතා කීය. 

එම පිළිකා එන්නත් 2250ක් ලංකාවට ගෙන්වා තිබෙන බව ද එහිදී ප්‍රධාන විධායක නිලධාරියා කීය.

මීට ඉහතදී ප්‍රශ්නගත ඖෂධ ගෙන්වා ඇති සමාගම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලමුද්‍රාව සහිත ව්‍යාජ ලේඛනයක් සකස්කර ඇති බව ද එසම්බන්ධයෙන් අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරික්ෂණයක් සිදුකරන බව ද ඔහු කීය. 



අදහස් (0)

පිළිකා එන්නතක් භාවිතයෙන් ඉවත් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 198 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 165 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site