IMG-LOGO

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා


පහුගිය වසරතුනේදී ළමුන්ට එරෙහි අපරාධ 8,429ක්

(ජේ..කේ.එල්.චාමින්ද )

ළමුන්ට එරෙහිව  පසුගිය  වසර තුන තුළදී ලිංගික අතවර, මිනීමැරුම්,  දූෂණ ආදී බාල අපරාධ  8, 492ක්  සිදුවී ඇති බැව්  ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වී ඇත.

ළමුන්ට එරෙහිව සිදුවන අපරාධ ප්‍රමාණාත්මකව  වැඩි වී ඇති බවද  විගණන වාර්තාවේ සඳහන්වේ.

මෙම කාලය තුළ ළමුන්ට එරෙහිව සිදු වීඇති ලිංගික අතවර සංඛ්‍යාව  4309 කි. ළමුන් 54 දෙනෙකු  පසුගිය වසර තුන තුළදී   ඝාතනයට ලක්වී ඇති බවද  විගණන වාර්තාවේ සඳහන් වෙයි.

 2022 වර්ෂයේදී ළමුන්ට එරෙහිව බල අපරාධ 2821.2023 වර්ෂයේදී ළමුන්ට එරෙහිව බල අපරාධ 2764 ක් සිදුවී ඇත.2024 වර්ෂයේදී  ළමුන්ට එරෙහිව  බල අපරාධ 2907 ක් සිදු වී ඇතිබවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

පොලිස් දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් 2024 වර්ෂයට අදාළව නිකුත් කොට ඇති කාර්යසාධන වාර්තාවට ඇතුළත් කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.

 



අදහස් (0)

පහුගිය වසරතුනේදී ළමුන්ට එරෙහි අපරාධ 8,429ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 33006 40


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 15650 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 10045 15

මේවාටත් කැමතිවනු ඇති

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 161 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 204 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 515 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

Our Group Site