(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සහනාධාර යටතේ ගොවීන්ට ලබාදීමට රජයේ පොහොර ලේකම් කාර්යාලය අවසර මත යූරියා පොහොර ආනයනය කළ පෞද්ගලික සමාගම් ගොවීන්ට පොහොර නොදී කර්මාන්ත කටයුතු සඳහා පෞද්ගලික සමාගම්වලට ව්‍යාජ ලේඛන සකසා වැඩි මිලට අලෙවි කර ඇතැයි ජාතික පොහොර ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
නිසි අයුරින් ගොවීන්ට පොහොර නොමැතිවීම හේතුව සම්බන්ධයෙන් සොයා බලන ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 2020 වසරේදී කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් සුමේධ පෙරේරා සහ රුවන් චන්ද්‍රසිරි මහත්වරුන්පොලිස්පතිවරයා වෙත කරන ලද පැමිණිල්ලක් අපරාධ පරීක්ෂණ පාර්තමේන්තුව වෙත යොමු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම ජාවාරම අනාවරණය වී ඇත.
පෞද්ගලික සමාගම් දහහතක් සහ රජයේ සමාගම් දෙකක් ඇතුළු සමාගම් දහ නමයකට ගොවීන්ට පොහොර ලබාදීම සඳහා පොහොර ආනයනය කිරීමට ජාතික පොහොර ලේකම් කාර්යාලය අවසර ලබාදී තිබිණි.
2025 දෙසැම්බර් මස 18
145
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොහොර සමාගම් පොහොර වංචාවක