IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පොහොර තිබෙන තැන් ගැන ගයන්තගෙන් හෙළිදරව්වක්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පොහොර  තිබෙන්නේ මැති ඇමතිලාගේ කතා වල සහ රාජ්‍ය මාධ්‍ය වල පමණක් බව ගමේ මිනිස්සු කියනවා යැයි සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා  පාර්ලිමේන්තුවේදී පැවසීය.

ජනතාව ණය ගෙවන්නට නොහැකිව අන්ත අසරණ බවට පත්ව තිබෙන බව කී කරුණාතිලක මහතා රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේත් ස්වයං රැකියා රැකියා වල නිරත අයත් එදිනෙදා කුලී වැඩක් කරගෙන හම්බකරගෙන කන පිරිසත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සියලුම දෙනා සිටින්නේ ජීවත්වීමේ සටනක බව කීය. ජනතාව ජීවත්වීමේ සටනක සිටිද්දී ආණ්ඩුව මැතිවරණ වලින් බේරීමේ සටනක නිරත වී සිටින බවද ගයන්ත කරුණාතිලක මහතා කීය.



අදහස් (0)

පොහොර තිබෙන තැන් ගැන ගයන්තගෙන් හෙළිදරව්වක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 167 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 959 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site