IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


පිහියකින් ඇන පුද්ගලයකු ඝාතනය කරලා

(සුමිත් පොතුපිටිය සහ බිමල් ජයසිංහ)

එකට මත්පැන් පානය කර  බඩට පිහියෙන් ඇන පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන්  තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව මොරොන්තුඩුව පොලිසිය පවසයි .

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ ලුණුවිල ප්‍රදේශයේ පදිංචිව සිටී ප්‍රදීප් කුසුම්සිරි නමැති 29 විවාහකයකු බව පොලිසිය කීය.

සිද්ධිය සම්බන්ධයෙන් වව්නියාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් , ප්‍රධාන සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති  බවත් පොලිසිය කීය.

වව්නියාව සහ දංකොටුව ප්‍රදේශවල පදිංචි පස් දෙනෙකු ගෝනදුව කවටයාගොඩ ප්‍රදේශයේ වෙන්දේසි ඉඩමක නව නිවසක ඉදිකිරීම් සිදුකරමින් සිට ඇති අතර, ඊයේ රාත්‍රි පස් දෙනා එකට මත්පැන් පානය කර ඇති බව පොලිසිය සදහන් කරයි .



අදහස් (0)

පිහියකින් ඇන පුද්ගලයකු ඝාතනය කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 238 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 773 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site