(මහේෂ් කිර්තිරත්න)
හෙරෝයින් ජාවාරමේ යෙදුණු බව කියන උකුවෙල ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණු මන්ත්‍රිවරයකු ඇතුලු කාන්තාවන් දෙදෙනකු මාතලේ කළුදැවල නරිකන්ද ප්‍රදේශයේදි සැකපිට අත්අඩංගුවට ගත් බව මාතලේ මුලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන ඒකකය කියයි.
අත්අඩංගුවට ගත් මෙම මන්ත්‍රිවරයා සන්තකයේ තිබි හෙරෝයින් මිලිගෑම් 2600ක ප්‍රමාණයක්ද අනෙක් සැකකාර කාන්තාවන් සන්තකයේ හෙරෝයින් මිලිගෑම් 2500ක ප්‍රමාණයක්ද තිබි හමුවු බවද පොලිසිය කියයි.
සැකකාර මන්ත්‍රිවරයා මිට පෙර අවස්ථා ගණනාවකදිම සොරකම් සහ වෙනත් සිද්ධීන් සදහා අත්අඩංගුවට ගෙන අධීකරණයට ඉදිරිපත්ව ඇප ලබා සිටි අයකු බවත් ඔහුට විරුද්ධව ළමා අපයෝජන සිද්ධියකට මහාධිකරණයේ නඩුවක් පවතින බවත් පොලිසිය පවසයි.
මොහු මෙම නරිකන්ද ප්‍රදේශයේ සැගව සිටිමින් මෙම හෙරෝයින් ජාවාරමේ නිරත වි ඇති බවද පොලිස් පරික්ෂණවලදි අනාවරණය වු බවද පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
139
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොහොට්ටු ප්‍රා මන්ත්‍රී කුඩු එක්ක මාට්ටු
Nishantha Friday, 18 November 2022 04:48 PM
හොඳටම සුදුසුකම් තියෙනවා..
Maruwa samaga Friday, 18 November 2022 11:24 PM
No17
Samarajeeva Saturday, 19 November 2022 06:27 AM
දැන් බැලුවම කුඩ්ඩො සූදුකාරයො ස්ත්‍රී දූෂකයො මිනීමරුවො වැලි ජාවාරමුන් මංකොල්ලකාරයො වනාන්තර විනාශ කරන්නො,පරිසර හානිකරන්නො පගාකාරයො ආදී මෙකී නොකී විනාශ කාරයො ඔක්කොමලා පොහොට්ටු එවුන් කියලා තේරෙනවා නේද බලන්න මෙහෙම වාර්තා කොහොමද තියේද කියලා.
Bunny Preena Saturday, 19 November 2022 10:28 AM
ලබන මැතිවරණයට තරඟ කරන්න සුදුසුකම් ඉහටත් උඩින් තියනවා. ජයවේවා. ලංකාව දිනේවා.
sena Saturday, 19 November 2022 10:35 AM
මේක තමා පොහොට්ටුවෙ සෞභාග්‍ය.