(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම නගර සභා පොදුජන එක්සත් පෙරමුණු නාගරික මන්ත්‍රිවරයකුගේ නිවසේ ගබඩා කර තිබු ඩිසල් ලීටර් 212 සමග මන්ත්‍රීවරයා සැකපිට අත් අඩංගුවට ගත් බව පුත්තලම මුලස්ථාන පොලිසිය කියයි.
අදාල මන්ත්‍රිවරයාගේ නිවසේ ඩිසල් ගබඩා කර ගනිමින් වැඩි මිලට අලේවි කරන බවට පුත්තලම මුලස්ථාන පොලිසියේ දුෂණ මර්ධන අංශයට ලැබුන තොරතුරක් මත අදාල වැටලීම සිදු කළේය.
එහි දී රුපියල් ලක්ෂයටක ආසන්න වටිනාකමකින් යුත් ඩිසල් තොගයක් හා පෙට්‍රල් ලීටර් කිපයක් අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
කෙසේ වෙතත් මන්ත්‍රිවරයා ඩිසල් ලබා ගත් ආකාරය පොලිසියට පැහැදිලිව ප්‍රකාශ කර නොමැති බවත් පොලිසිය කියයි.
අත් අඩංගුවට ගත් මන්ත්‍රිවරයා පුත්තලම අධිකරණයට අද දින ඉදිරිපත් කිරීමට නියමිතව තිබුනී.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
පොහොට්ටු පුංචි මන්ත්‍රී ඩිසල් සමග මාට්ටු
ranjith Friday, 03 June 2022 04:00 PM
පොහොට්ටු කාරයින් රට බංකොළොත් කරා, ඉන්ධම මිල වැඩි කළා. දැන් ඉන්ධන ගබඩාකර වැඩි මිලට විකුණනවා... මෙයාලටනේ ඡන්දෙ දෙන්නේ මිනිස්සු.