IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පොහොට්ටු - අලි තීරණාත්මක හමුවක් අද හවස

(සුජිත් හේවාජුලිගේ )

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය අතර තීරණාත්මක හමුවක් අද පස්වරුවේ  පැවැත්වේ

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රකාශකයකු  සඳහන් කරන්නේ  ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පස්වරුවේ මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි.

ඉදිරි පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් නව සන්ධානයක් බිහි කිරීම සහ , පොදු ලකුණක් යටතේ තරග කිරීම ඇතුළු කරුණු පිළිබඳව මෙහිදී  පොදු එකඟතාවක් ඇති කර ගැනීමට නියමිතව ඇතැයි සඳහන් වේ.



අදහස් (5)

පොහොට්ටු - අලි තීරණාත්මක හමුවක් අද හවස

sriyal Tuesday, 10 January 2023 12:42 PM

පක්ෂ දේශපාලන සදහා රාජ්‍ය සම්පත්

:       0       6

Dharmatileke Tuesday, 10 January 2023 02:04 PM

අලි පොහොට්ටු මළගෙදර .එකට ගියත් තනිව ගියත්

:       0       0

Hafeel Tuesday, 10 January 2023 02:17 PM

අර සනත් නිශාන්ත පුන පුනා කිව්වේ ජ වි පෙ එකට රතු අලියා කියල. තවදුරටත් මේවා වලංගු නැහැ කියලා දැන් පැහිදිලි.

:       0       0

Sunil Tuesday, 10 January 2023 02:26 PM

රට තවත් වනසන හැටි සාකච්චා කිරීමටද ?

:       0       0

sharm warn Tuesday, 10 January 2023 02:42 PM

අනේ ඉතින් රට ගොඩ ගන්න නේ මෙච්චර පස්ස ඉරාගෙන දුක් විඳින්නේ .එහෙමද හිතුවේ ?අනේ දෙයියන්ගේ නාමයට මුන්ගේ හොර මගඩි වලට මුලා වෙලා ආයෙමත් මුන්ගේ හොරකම් වලට බලය දෙන්න නම් එපා .ජනතාවනි අවධි වෙන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site