(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෝක කම්කරු දිනය වෙනුවෙන් සංවිධානය කරන මැයි දින රැළිය කොළඹ කැම්බල් පිටියේදී මැයි මස 1 වැනිදා පස්වරු 2.00 සිට පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව එම පක්‍ෂය පැවසීය.
එම පක්‍ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රදානත්වයෙන් පැවැත්වෙන එම මැයි රැළියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්‍ෂිකයන් විශාල සංඛ්‍යාවක් සහභාගි වීමට නියමිත බව ද එම පක්‍ෂය වැඩි දුරටත් සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
432
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
238
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1030
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘පොහොට්ටුවේ’ මැයි රැළිය කැම්බල් පිටියේදී
ගමේ එකාලා Monday, 22 April 2024 01:22 PM
හොර හැතිකරේම එකතුවෙලා රටට කෙළවපු හැටි තමා උන්ට කියන්ඩ තියෙන්නේ , අනික් දේශපාලන පක්ෂ වලටත් පලු යන්ඩ බනී.දන්නේ එච්චරයි .
Anonymous Monday, 22 April 2024 02:29 PM
රටේ මරබිය තුරන් කළ අභීත නායකයා... ශක්තිමත් මධ්‍යම පාන්තිකයක් ඇතිකොට රට සංවර්ධන කළ යුග පුරුෂයාණෙනි. ඔබට ජයවේවා...!
Wije Monday, 22 April 2024 03:03 PM
රටට මේ තරම් විනාශයක් සිදුකළ අමන අශිෂ්ඨ පාහර පොදුපෙරමුණු නරුම රැල, නීතියක් විධානයක් ඇති රටක නම් ඉන්නේ හිරේ, අපේ කරුමේ තරම... මොවුන් අපට සමච්චල් කරනවා.
විපරමා Monday, 22 April 2024 03:19 PM
රටම හොරාකාලා විනාශ කරපු කාලකන්නි දූෂිත පොහොට්ටුවේ අයගේ මැයි රැළියක්. ආසියාවේ ආශ්චර්යය, සෞභාග්‍යයේ දැක්ම පෙන්වනවා කියලා ජනතාව රවට්ටපු මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු දූෂිත පවුල ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ලෝකෙම දන්නවා.
Kazi Shajahan Tuesday, 23 April 2024 12:29 PM
ගොන් හරක් තවත් ඉන්නවා නම් ඕකට යයි...