IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පොහොට්ටුව මැයි රැලියටත් සූදානම්

 

(සුජිත් හේවාජුලිගේ )

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ මැයි රැලිය කොළඹ කැම්බල් පිටියේදී පවත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ අද පැවති මාධ්‍ය හමුවකදීය.

මුලින්ම පැමිණෙන්නේ ජනාධිපතිවරණයද මහ මැතිවරණයද යන්න තවමත් තීරණය කර නැති බවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඕනෑම මැතිවරණයකට සූදානම් බවත් ඔහු සඳහන් කළේය.

 



අදහස් (7)

පොහොට්ටුව මැයි රැලියටත් සූදානම්

ගජමිතුරු Wednesday, 27 March 2024 04:38 AM

උපරිම උත්සවාකාරයෙන් පවත්වන්න මොකද ඕක තමයි රට ගැන නොසිතන මෝඩයෝ නොසිටියොත් පවත්වන පොහොට්ටුවෙ අවසාන මැයි රැළිය වෙන්නෙ කියලා හිතෙනවා බලන්න සජබ දිනල මාලිමාව දෙවැනි බලවේගය වෙන්න පුළුවන් වේවි

:       5       12

පාර්ලිමේන්තු නොවන මන්ත්‍රී Wednesday, 27 March 2024 08:42 AM

ඕල් රයිට් සර්. ගොවි, කම්කරු, සඟ, වෙද, ගුරු - අපි ඔක්කොම එනවා රොද බැඳ ගෙන රැලියට, බත් එක කාල, ජොනීගේ කාල ගහල යන්න. හැබැයි, මනාපෙනම් දෙන්නෙ නෑ, සත්තයි.

:       4       21

Kazi Shajahan Wednesday, 27 March 2024 09:11 AM

පොහොට්ටු ගව රැල මෙදා අඩු වෙයි ,මොකද දැන් තණකොළ අඩුයි.ගොඩක් බත් කන්න පුරුදු වෙලා ඉන්නේ

:       4       19

achini Wednesday, 27 March 2024 09:13 AM

රට වනසපු අමන රැල ආපහු එලියට

:       4       22

Gamini Wednesday, 27 March 2024 09:41 AM

මෙවන් බොහෝ කාරණා අතර ෆින්ලන්තයේ ජනතාව සතුටින් සිටීමට ප්‍රධානවන සාධකයක් වන්නේ එරටේ පවතින ඉතාම උසස් අධ්‍යාපන ක්‍රමයයි. (1) එහිදී ස්වදේශීය භාෂාවට මුළ්තැන දීම (2) න්‍යායාත්මක අධ්‍යාපනයට වඩා සමාජසුභසාධන ක්‍රියාකාරී කටයුතු සඳහා වැඩි අවදානය යොමුකිරීම (3) පංතිකාමරයේ දරුවන් ගණන 20ට හෝ අඩුවේන් පවත්වාගැනීම (4) ගෙදරවැඩ ප්‍රමාණය පැය 2.5 අඩුවෙන් පවත්වා ගැනීම (5) සෑම ළමයකුගේම උපන් හා ඇලුම් කරන හැකියාවට ගැළපෙන ලෙස සියළුම වෘත්තීන් සමාන කොට අධ්‍යාපනය දීම ආදී කරුණුයි. එය ලංකාව සමග සැසඳීමේදී හාත්පස වෙනස්. ලංකාවේ ගුරුවරෙකුට ළමයින් 40 හෝ 45 ක් රැකබලාගැනීමට තිබේ. ගෙදරවැඩ අපමණකි, පැය 5ක්වත් වෙයි. එය ෆින්ලන්තයේ ගුරුවරයෙකුට ඇති ගණන මෙන් 2 ගුණයකි. එයින් ජනිතවන මානසික ආතතිය ෆින්ලන්තයේ මෙන් 2ගුණයකි. එනම් සතුට භාගයෙකි. එනම් ලංකාවේ අධ්‍යාපන ක්‍රමය මගින් සතුට වෙනුවට දරුවාට දෙනුලබන්නේ ගුරුදෙගුරු දෙපිරිස විසින්ම "පීඩනය හා අසතුටයි". එයින් බිහිවන පුරවැසියන් හැමදේම දෙසම "අසතුටින් බැලීම" අරුමයක් නොවේද? එය එදා එංගලන්ත අධ්‍යාපන ක්‍රමය ගෙඩිය පිටන්ම හොඳයි කියා භාරගැනීමේ ප්‍රතිපලයක් නිසා ද විය හැකිය. ස්තුතියි...!

:       0       1

nanda Wednesday, 27 March 2024 10:12 AM

රට බංකොළොත් කරලා මේ රටේ ජනතාව පාරට ඇද දැමූ පව්කාරයන්ගේ පස්සෙන් යන අය තවත් ඉන්නවද?

:       2       14

ගමේ එකාලා Wednesday, 27 March 2024 07:04 PM

අපිත් නොවරදවාම ආසියාවේ ආශ්චර්යය බලන්න එනවා... ආයේ දෙකක් නැහැ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 362 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site