(අංජුල මහික වීරරත්න)
ආර්ථික අර්බුදයෙන් රට බේරාගත් නායකයා සමග ඉදිරියට යනවාද? වෙනත් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවාද? යන කාරණය පොදු ජන පෙරමුණ ප්‍රකාශයට පත්කළ පසු පක්ෂය සමග ඉදිරියට යනවාද? පෞද්ගලික මතයට ඉඩ දෙනවාද? යන්න පොහොට්ටුවේ බොහෝ දෙනෙක් තීරණය කරනු ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
"පක්ෂයද? අපේ පෞද්ගලික මතයද? කියන එක ඒ කාලේදී පක්ෂය ඇතුලේ ඉන්න අය තීන්දු කරනු ඇතැයි ද" රණතුංග මහතා කීය.
ඉදිරි ජනාධිපතිවරණයේදී රට ගැන සිතනවා නම් ආර්ථික අර්බුදයෙන් රට ගොඩගත් නායකයකුට සහාය පළ කිරීම සියලු දෙනාගේම යුතුකම සහ වගකීම බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉතාමත් කඩිනමින් ඒ පිළිබඳ අවසන් තීරණයකට එනු ඇති බවද රණතුංග මහතා සඳහන් කළේය. මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පාසල් පොත් ලබාදීමේ උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අද (30) ඇමතිවරයා මේ බව සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
147
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොහොට්ටුවේ තීරණය කී පසු ගොඩක් අයගේ තීරණය එළියට
Rata Perata Tuesday, 30 January 2024 08:39 PM
කප්පම් කාරයෙක් කතා කරනා මතවාද ?
saki Tuesday, 30 January 2024 09:24 PM
පරම්පරාවටත් එක්ක ලැජ්ජයි...!
Perera Wednesday, 31 January 2024 04:57 AM
මෙයා කියන විදිහට ලංකාවේ දැන් ආර්ථික අර්බුදයක් නැහැ. දීපල්ලා මේ අයට ඡන්ද?
සෙනෙවිරත්න Wednesday, 31 January 2024 01:37 PM
මෙන්න මෙයා කියන විදියට කටයුතු කරන්න සේරම සූදානම් වෙමු. මොකද කප්පං කාරයින්ට බය වෙන්න එපායෑ...!