IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පොහොට්ටුවේ කට්ටිය ක්‍රිකට් සැනකෙළියක

(ආර්.එෆ්.එම්.සුහෙල්) 

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා  වාර්ෂිකව සංවිධානය කරනු ලබන මහින්ද රාජපක්ෂ අභියෝග ශූරතා පාර්ලිමේන්තු මන්ත්‍රී ක්‍රිකට් තරගාවලිය අද (12) නුවරඑළිය මහ නගර සභා ක්‍රීඩාංගනයේ දී  හිටපු ජනාධිපති  මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ .

සමාරම්භක උළෙල සඳහා මහින්ද රාජපක්ෂ මහතා , නාමල් රාජපක්ෂ මහතා , නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ  මහතා නුවරඑළිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ හක්මන මහතා සහභාගි වී සිටියහ ,

තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රාජ්‍ය අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ .

රාජ්‍ය අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර තරඟ දෙකක් පැවැත්වූ අතර තරඟ දෙකේම ජයග්‍රහණයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම දිනා ගැනීමට සමත් විය .



අදහස් (16)

පොහොට්ටුවේ කට්ටිය ක්‍රිකට් සැනකෙළියක

Nira Saturday, 12 August 2023 04:20 PM

හොරු සහ අපරාධකාරයෝ ....

:       0       0

ප්‍රියා Saturday, 12 August 2023 04:35 PM

කකා බිබී නටන අතර පොහොට්ටුවේ අමනයින් පන්දු කෙළින අතර ඉහළ පොහොට්ටුවේ හොර පැටව් කන්න නැතිව බෙහෙත් නැතිව හිඟමනේ යන බයි පැටව්...

:       4       50

විජේ Saturday, 12 August 2023 05:08 PM

පුදුම නාස්තිකාර කාලකන්නි ටිකක්....

:       0       0

ගමේ එකාලා Saturday, 12 August 2023 05:18 PM

රට විනාශ කරපු දූෂිත පවුල් පාලනේ අය... හරි නම් ඉන්න ඕනේ හිරේ...

:       0       0

Akila Saturday, 12 August 2023 05:20 PM

රට බංකොලොත් කරපු කෙනා සමරනවා වගේ...

:       0       0

Anura Saturday, 12 August 2023 05:26 PM

මෙදාපාර ඡන්දෙට ඡන්දෙ දෙන්නේ කාටද? 

:       0       0

bandu Saturday, 12 August 2023 06:37 PM

හොරා කාපු සල්ලි තියෙනවා නම් අපටත් සැණකොලි තියන්න පුළුවන්. අපි එක වේලක් කාල අනෙක් වේල කන්නේ කොහොමද කියා හිතනවා. දරුවෝ බඩගින්නේ හිතේ තියෙන කණගාටුව කියන්න කෙනෙක් නෑ.

:       0       0

Che Saturday, 12 August 2023 07:04 PM

රට කාලා, දැන් ආතලුත් ගන්නවා.

:       0       0

ANURANGA Saturday, 12 August 2023 09:58 PM

පහළම රූපය... චිචී යවපු රොකට්ටුව පහළට එනතුරු බලාසිටින අයුරු...

:       0       0

විජිත් Saturday, 12 August 2023 11:05 PM

නායක හොරා ඇතුළු හොර කණ්ඩායමේ මැච් එක බලන්න "බල්ලෙක්" වත් නැහැනේ. නරඹන්නන් නැතිවුණාට මේ හොරුන්ව මහා පාරේදී සම්බෝල හදන්න ඕනෑ තරම් මිනිසුන් ඉන්නවා.. ඒ දවස වැඩි ඈතක නැහැ වගේ...

:       0       0

Nimal Sunday, 13 August 2023 06:47 AM

ගිනිගන්න රටක කෙළින අම්බරුවන් වැනි පුතුන්...

:       0       0

Basnayake Sunday, 13 August 2023 07:27 AM

නැව ගිලුණත් බෑන්චූන් - රට හිඟමනට වැටුණත් මේ අයට ජොලියි...

:       0       0

namal Sunday, 13 August 2023 09:56 AM

මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාපවේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා...! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන්. දෙවියන්ගේ ශාපය අත්වේවා !! බලු රාජපක්ෂ පවුලට කඩේයන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන්, ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා...! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල් වහල් මැක්කෝ, බයියෝ ටික ඇවිස්සෙයි...

:       0       0

Rata Perata Sunday, 13 August 2023 01:17 PM

තවත් බයියන් ඉන්නවා නම් ඔලුව අතගාලා බලන්න. ලක්ෂ 26 විදුලි බිල ගෙවන්නෙත් නෑ. සුනාමි සල්ලි ලක්ෂ 75ක් හොරකම් කළා. ඒත් තවම ක්‍රිකට් ගහලා සතුටින් ඉන්නවා මෝඩ බයියන් නිසා.

:       0       0

Perera Sunday, 13 August 2023 02:23 PM

මේ අය හැමදාම කලේ ජනතාව බෝලෙට අරන් සෙල්ලම් කරපු එක තමයි...

:       0       0

ගමේ එකාලා Sunday, 13 August 2023 02:24 PM

රටම හොරාකාලා කාබාසිනියා කරපු හොර දූෂිතයින්...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 404 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 233 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site